Tuesday 12 February 2019

Creed II (2018) ගුරු ගොල සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Creed II (2018).මේහි අධ්‍යක්ෂනය Steven Caple Jr. අතින් සිදු විය.තිර රචනය Sylvester Stallone සහා Juel Taylor අතින් සිදුවිය.කතාව Cheo Hodari Coker සහා Sascha Penn අතින් සිදුවිය.චරිත නිර්මානය Ryan Coogler අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළු Sylvester Stallone සහා  Michael B. Jordan රංගනයෙන් දායක වේ. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Tessa Thompson රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Phylicia Rashad / Dolph Lundgren / Florian Munteanu / Russell Hornsby / Wood Harris /  Milo Ventimiglia /  Robbie Johns / Andre Ward /  Brigitte Nielsen / Patrice Harris / Jacob 'Stitch' Duran / Ana Gerena වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $50,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $35,574,710,  වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $115,570,246, වේ.ලොව පුරා ලැබු ආදායම $175,431,419,  වේ. විනාඩි 130 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 829MB HDRip 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.35GB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.48GB WEB-DL 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Creed II (2018) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com