Friday 22 February 2019

Petta (2019) සුපිරි මුරකරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Petta (2019) මේහි අධක්ෂනය සහා රචනය Karthik Subbaraj අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපර් ස්ටාර් Rajinikanth රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ  නිළියන් වන Simran සහා Trisha Krishnan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vijay Sethupathi Nawazuddin Siddiqui /  M. Sasikumar / Megha Akash / J. Mahendran / Bobby Simha / Guru Somasundaram /  Sananth Reddy / Malavika Mohanan / Y.G. Mahendran / Munishkanth / Aadukalam Naren  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 171 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Tamil Original HD DVD + ESubs 



                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. Superb ����

    ReplyDelete
  2. tnak u for sub
    තව සබ් කරන්න

    ReplyDelete
  3. unable to download the movie via above links? does anyone have the link?

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com