Thursday 8 March 2018

Arrow: Season 06 , Episode 15 ( Doppelgänger ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 15. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 8 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් ගේ මරනයෙන් පසුව ඔලිවර්ට නගරාධිපති ලෙස ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ කේඩන ජේම්ස් හට ලබා දුන් මුදල් පිලිබදව.ඔලිවර් පොරොන්දු වෙනවා මේ මුදල් නැවත ලබා දෙන බවට.නමුත් එතනදි ලොකු ගැටලුවක් ඇති වෙනවා.කේඩන් ජේම්ස්  හට ලබා දුන් සියලු මුදල් බැලැක් සයිරන් විසින් රැගෙන ගිහින්  ඇති බවට සාක්ෂි ලැබේනවා.නමුත්ත ඔලිවර්නි ඇතුලු කණ්න්ඩායමට ඇය සිටින ස්ථානයක් සොයා ගැනිමට නොහැකි වෙනවා.නමුත් තියා විසින් ලාන්ස් පසු පස ගොස් ලාන්ස් විසින් බැලැක් සයිරන් සගවා සිටින ස්ථානය සොයා ගන්නවා.නමුත් මේ වෙද්දි  ඩයනා ඇතුලු කණ්ඩායමද ඇයව සොයමින් සිටිනවා.මේ නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායමට බැලැක් සයිරන් ආරක්ෂා කාරිව සිටින ස්ථානයෙන් රැගෙන යන්න වෙනවා.මේ අවස්ථාවේදි ඇරෝ කණ්ඩායම සහා ඩයනා ගේ කණ්ඩායම අතර සටනක් ඇති වෙනවා.මේහිදි රේනේ දැඩි ලෙස තුවාල ලබා රොහල් ගත කරන අතර එම සටන අතර තුර බැලැක් සයිරන් එතනින් පැන යනවා.මේ සිදුවිම් නිසා ඩයනා සහා කටර්ස් තිරනය කරනවා ඔලිවර් ඇතුලු කණ්ඩායම සමග තියෙන සියලු  සම්බන්දකම් අත්හරින්න.ඒ වගේම අවසානයේ බැලැක් සයිරන් එක් සථානයකට පැමිනේන අතර එහිදි ඇය පවසන්නේ ඇය ලොරල් ලාන්ස්  බවයි.ඇයට සිදුවි ඇත්තේ කුමක්ද? ඇය මේ කරන්නෙ රගපැමක්ද ? ඉතින් මේතනින්  එහාට මොනවා වෙයිද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Jarryd Baine /  Colton Haynes / David Nykl / Evan Roderick / Pej Vahdat  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 පාළොස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 262MB Season 6 Episode 15 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 15 (2017) Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com