Thursday 15 March 2018

Touch Chesi Chudu (2018) අත තියලා බලන්න මොකද වෙන්නේ කියලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස  2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Touch Chesi Chudu (2018) මේහි අධ්‍යක්ෂනය Vikram Sirikonda අතින් සිදු විය.කතාව Vakkantham Vamsi අතින් සිදු විය.දෙබස්  Sreenu Bosani අතින් නිර්මානය විය.තිර රචනය A. Deepakraj සහා Vikram Sirikonda අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Ravi Teja  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Raashi Khanna සහා  Seerat Kapoor  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Freddy Daruwala Murli Sharma Aaradhya / Feroz Abbasi  / Ajay /  Ananth / Anjali /  Annapoorna / Darbha Appaji Ambarisha /  Chaitanya / Choudari / Captain Chowdary  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.


සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇති අතර.‍ විනාඩි 147 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. mokatada yako film eka ehenam

    ReplyDelete
    Replies
    1. කැමති අයට බලන්න.අකමැති අය නොබල ඉන්න

      Delete
  2. Download kranna behene
    behene

    ReplyDelete
    Replies
    1. පරන මුවි වල ලින්ක් දැන් වැඩ නැ යාළුවා

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com