Monday 26 March 2018

Maze Runner: The Death Cure (2018) ඔවුන්ට නැවතත් භායනක මේහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maze Runner: The Death Cure (2018).මේහි අධ්‍යක්ෂනය Wes Ball අතින් සිදු විය.රචනය සහා තිර රචනය   T.S. Nowlin අතින් සිදු විය. James Dashner  ගේ "The Death Cure" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි රංගනයෙන් Dylan O'Brien Ki Hong Lee Kaya Scodelario / Thomas Brodie-Sangster / Dexter Darden /  Will Poulter  Jacob Lofland / Rosa Salazar Giancarlo Esposito /  Patricia Clarkson / Aidan Gillen / Barry Pepper / Nathalie Emmanuel / Katherine McNamara / Walton Goggins  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / විද්‍යා ප්‍ර‍බන්ධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $62,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම   $24,167,011, වේ.දැනට ලැබු මුළු ආදායම   $57,683,114,  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $108,116,349, වේ.විනාඩි 141 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.08GB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.07GB HC HDRIP torrent



විඩියොව මෙතනින් බලන්න Maze Runner: The Death Cure (2018) Movie Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. uba nm deiyek bn. mn meka enakan balan hitiye.puluwanm fifty shead ekath danna bapan.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com