Thursday 1 March 2018

Arrow: Season 06 , Episode 14 (Collision Course ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 14. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් ගේ  පුතා මැරුවේ ඔලිවර් නෙමේ කියලා ෆෙල්සිටිගේ මිතුරිය සොයා ගන්නවා.ඔලිවර් මේ බව කේඩන් ජේම්ස්  හට පවසන අතර ඒ සදහා ඇත්ත විඩියොවද ඔහුට පෙන්වනවා.ඒ අවස්ථාවේදි කේඩන් ජේම්ස් හොයා ගන්නවා තමන්ගේ පුතාව මරලා තියෙන්නේ තමන්ගේ කණ්ඩායමේ සිටින කෙනෙක් කියා. කේඩන් ජේම්ස්  ගේ කන්ඩායමේ සිටි අය ඔහු ලගට රැගෙන එන ලෙසට කේඩන් ජේම්ස්  විසින් ඔලිවර්ට පවසනවා.එහම නොකලොත් තමන් සතු බොම්බය පුපුරුවා නගරය විනාස කර දමන බව ඔහු පවසනවා.ඒ අනුව ඔලිවර් ඇතුලු කන්ඩායම වෙන්ව ගොස් කේඩන් ජේම්ස් හට අවශ්‍ය පිරිස අල්ලාගෙන එනවා.නමුත් එතනදි බැලැක් සයිරන්ගේ බලය නැවත ලැබිලා ඇය එම ස්ථානයේ සිටින හැමොටම පහර දිලා එතනින් පලා යනවා.ඒ අවස්ථාවේදි කේඩන් ජේම්ස් බොම්බය පුපුරුවා හැරිමට සුදානම් වුවද ඔලිවර් ඔහුව නතර කර අල්ලා ගන්නවා.මේ අතර තුර පැන ගිය ලොරල් පසු පස ගොස් ඇය අල්ලා ගන්න ඩයනා හට හැකි වුවත් එහිදි කිවින්ටන් එතන පැමිනිම නිසා ලොරල් තමන්ගේ බලය බාවිතා කරලා පැන යන්න උත්සහා කරනවා.ඒ අවස්ථාවේදි ඩයනා විසින් ලොරල්ට වෙඩි තබනවා.එහිදි ලොරල් හට තුවාල වෙනවා.ඒ අවස්තාවේදි කුවින්ටන් ඇයව එම ස්ථානයෙන් රැගෙන යනවා.මේ අතර කේඩන් ජේම්ස් අත්තඩංගුවට පත්වෙනවා.ඩයන  නැවතත් ලොරල්ව සොයා යන්න තිරනය කරනවා තනිවම.ඒ අතර තුර අත්තඩංගුවට පත් කේඩන් ජේම්ස්  හමුවන්න පැමිනේන ඩයස් විසින්  කේඩන් ජේම්ස්ව මරා දමනවා.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? ඔලිවර්ට තිබුන කරදර ඉවරද? නැත්නම්  තවත් ප්‍ර‍ශ්න ගොඩක  ආරම්භයද මේ ? ඩයස් කියන්නේ ඇත්තටම කවුද ? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Pej Vahdat /  Tina Huang / Venus Terzo /  Everick Golding / Mat Lo / Joshua Mazerolle වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 දාහතරවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 228MB Season 6 Episode 14 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 14 (2017) Official Trailer

                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com