Monday 10 November 2014

Guardians of the Galaxy (2014) තාරකා මණ්ඩලයේ ආරක්ෂකයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Guardians of the Galaxy.මේහි අධ්‍යක්ෂනය  James Gunn අතින් සිදුවිය. රචනය  James Gunn සහා Nicole Perlman අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Chris Pratt රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Zoe Saldana රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dave Bautista / Vin Diesel / Bradley Cooper / Lee Pace / Michael Rooker / Karen Gillan /  Djimon Hounsou / John C. Reilly / Glenn Close / Benicio Del Toro / Laura Haddock / Sean Gunn /Peter Serafinowicz වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.5 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $170,000,000  වේ. අාරම්භක සතිය තුල   $94,320,883 (USA)  ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $329,390,224 (USA) වේ. විනාඩි 121 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 583MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 870MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.85GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.75GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.74GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.47GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.34GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 8.74GB Blu Ray torrent





විඩියොව මෙතනින් බලන්න Guardians of the Galaxy (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com