Friday 7 November 2014

Dracula Untold (2014) ඩ්‍රැකියුලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝබර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dracula Untold.මේහි අධ්‍යක්ෂනය  Gary Shore අතින් සිදුවිය. රචනය Matt Sazama සහා Burk Sharpless අතින් සිදුවිය.චරිත නිර්මානය Bram Stoker  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Luke Evans රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Sarah Gadon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dominic Cooper / Art Parkinson / Charles Dance / Diarmaid Murtagh / Paul Kaye / William Houston /  Noah Huntley / Ronan Vibert / Zach McGowan / Ferdinand Kingsley / Joseph Long / Thor Kristjansson /Jakub Gierszal වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $70,000,000 වේ. අාරම්භක සතිය තුල  $23,514,615 (USA)  ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $52,896,750 (USA) වේ. විනාඩි 92 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 959MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.36GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.43GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Dracula Untold (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
























Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com