Friday 17 October 2014

How to Train Your Dragon (2010) ඔබේ මකරා පුහුණු කරන්නේ කොහොමද 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2010 වසරේ මාර්තු මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම How to Train Your Dragon.මේහි අධ්‍යක්ෂනය  Dean DeBlois සහා Chris Sanders අතින් සිදුවිය.රචනය සහා තිර රචනය  William Davies /  Dean DeBlois සහා Chris Sanders  අතින් සිදුවිය.මේම චිත්‍රපටිය Cressida Cowell ගේ නවකාතාවක් ඇසුරින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Jay Baruchel / Gerard Butler / Craig Ferguson / America Ferrera / Jonah Hill / Christopher Mintz-Plasse / T.J. Miller / Kristen Wiig / Robin Atkin Downes / Philip McGrade / Kieron Elliott / Ashley Jensen / David Tennant වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

ඇනිමේශන් /විර වික්‍රම සහා පවුලේ  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $165,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම £4,846,532 (UK) වේ. දැනට ලැබු මුලු ආදායම £17,168,517 (UK) වේ. මේම චිත්‍රපටිය විනාඩි 98 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




විඩියොව මෙතනින් බලන්න How to Train Your Dragon (2010) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com