ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Earth to Echo.මේහි අධ්‍යක්ෂනය Dave Green අතින් සිදුවිය. රචනය සහා තිර රචනය Henry Gayden අතින් සිදුවිය.කතාව Henry Gayden සහා Andrew Panay අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලු ලෙස Teo Halm රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Astro / Reese Hartwig / Ella Wahlestedt / Jason Gray-Stanford / Algee Smith / Cassius Willis / Sonya Leslie / Kerry O'Malley / Virginia Louise Smith / Peter Mackenzie / Valerie Wildman / Roger Hewlett / Mary Pat Gleason / Marilyn Giacomazzi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම / පවුලේ සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $13,000,000 වේ. අාරම්භක සතිය තුල $8,364,658 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $38,822,950 (USA) වේ. විනාඩි 91 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7_Vvo-OMdk8Eh9sZ_u2X4yYmMiGxnzMTbusvkRES5jo-9ilXAveAi5BCtiUGp_R-olMxfsx4V1T7lok3ZsdbD-LFcPjY_GKgVnpsIELLKVm130T0OB1QNSJWHc-Jal4cFOj4bO2R9gl5j/s1600/P10-04-12_12-06~1.jpg)
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 749MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 817MB BDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.69GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent
විඩියොව මෙතනින් බලන්න Earth to Echo (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
I love reading a post that can make men and women think.
ReplyDeleteAlso, thanks for allowing me to comment!http://www.reddit.com/r/besfrenredit/comments/2ittbj/
Also visit my page: Kansas City Royals vs Baltimore Orioles espn
Thanks in favor of sharing such a fastidious opinion, post is
ReplyDeletegood, thats why i have read it entirely
Here is my website Doctor Who (2005) se8ep8