Monday 19 June 2017

Smurfs: The Lost Village (2017) ඔන්න නිල් කුරුමිට්ටෝ ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Smurfs: The Lost Village .මේහි අධ්‍යක්ෂනය  Kelly Asbury අතින් සිදුවිය. රචනය  Stacey Harman සහා Pamela Ribon අතින් සිදුවිය.චරිත නිර්මානය Peyo අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Demi Lovato / Rainn Wilson / Joe Manganiello / Jack McBrayer / Danny Pudi /  Mandy Patinkin / Dee Bradley Baker / Frank Welker  / Michelle Rodriguez / Ellie Kemper / Julia Roberts / Ariel Winter / Meghan Trainor / Bret Marnell / Brandon Jeffords වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $60,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $13,210,449 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $44,548,142 (USA)  වේ. විනාඩි 90 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 781MB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.06GB WEB-DL torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.04GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Smurfs: The Lost Village (2017) Movie Official Trailer

                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com