ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම CHIPS.මේහි අධ්‍යක්ෂනය Dax Shepard අතින් සිදු විය.රචනය Dax Shepard සහා Rick Rosner අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස Michael Peña සහා Dax Shepard රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Rosa Salazar සහා Jessica McNamee රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vincent D'Onofrio / Adam Brody / Isiah Whitlock Jr. / Richard T. Jones / Ryan Hansen / Jane Kaczmarek / Phil Tyler / Jess Rowland / Carly Hatter / Justin Chatwin / Vida Guerra වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $25,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $7,722,802 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $18,591,819 (USA) වේ. විනාඩි 100 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 610MB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 755MB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.04GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.04GB Blu Ray torrent
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ටොරන්ට් එක මේතනින් ගන්න Download 755MB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.04GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.04GB Blu Ray torrent
විඩියොව මෙතනින් බලන්න CHIPS (2017) Movie Official Trailer