Friday 2 June 2017

Baahubali 2: The Conclusion (2017) Bahubali 2: The Conclusion (original title) බාහුබලි 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kadamban මේහි අධක්ෂනය සහා තිර රචනය S.S. Rajamouli අතින්  සිදුවිය.කතාව K. V. Vijayendra Prasad අතින් නිර්මානය විය.නිෂ්පාදනය Shobu Yarlagadda සහා Prasad Devineni අතින් සිදු විය. දෙබස් Mankombu Gopalakrishnan (malayalam dialogue) / Madhan Karky (tamil dialogue) / C.H. Vijay Kumar (telugu dialogue) / Manoj Muntashir (hindi dialogue) මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Prabhas  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන Anushka Shetty සහා Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rana Daggubati  / Sathyaraj Ramya Krishnan Nassar / Subbaraju / Sharad Kelkar / Prudhviraj / Meka Ramakrishna / Rohini වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $40,000,000 (estimated) වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $10,354,532 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම ₹1,000 crore (US$160 million) වේ. මේය එතෙක් මේතක් ඉන්දියානු චිත්‍ර‍පටයක් ලැබු විශාලතම අදායමයි. විනාඩි 171 minutes (Telugu) / 168 minutes (Tamil)  කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




දමිළ Tamil   (Original) ටොරන්ට් ලබා දි ඇත

හිංදි   Hindi   (Original) ටොරන්ට් ලබා දි ඇත


 

දමිළ  Tamil   



ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB HDRip torrent




හිංදි   Hindi     (Original)





ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB Blu Ray 720p [YTS] [YIFY] torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.69GB Blu Ray 1080p [YTS] [YIFY] torrent





තෙළිගු + මලයාලම් + දමිළ + හිංදි    [Tamil+ Telugu + Malayalam + Hindi]


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.89GB HDRip 720p Tamil + Telugu + Hindi + Mlayalam torrent




විඩියොව මෙතනින් බලන්න Baahubali 2: The Conclusion (2017)  Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

6 comments:

  1. සිංහල උපසිරස නැද්දෝ

    ReplyDelete
  2. tamil 700 mb eke sound awul ban a a ayage voices neme thiyenne anika background eka eka unge sadda owa dala blog eka cha karaganna spa originalma dapan issara wage

    ReplyDelete
  3. tamil 700 mb eke sound awul ban a a ayage voices neme thiyenne anika background eka eka unge sadda owa dala blog eka cha karaganna spa originalma dapan issara wage

    ReplyDelete
    Replies
    1. යාළුවා මම මේක දුන්නේ මේක ඔරිජිනල් කියලා නෙමේ බලන්න පුලුවන් තත්වයක් තියෙනවා කැමති අයට බාගෙන බලන්න.නැත්නම් මම බලන්න බැරි කොපි දෙන්නේ නැ.එවගේම මේ මුවි එකට තිබුන ඉලල්ිම නිසා තමා මේක බලන්න පුලුවන් මට්ටමේ තිබ්බ නිසා මම මේක දැම්මේ. ඔන්න අද උදේ ඔරිජිනල් අවා දෙමළ එක අප්ඩේට් කලා

      Delete
  4. bahubali 2 meka downlod Karann dennane ai e

    ReplyDelete
    Replies
    1. ලින්ක් අවුරුදු දෙකකට කිට්ටු පරන එවා ඒ නිසා ඒවා වැඩ කලේ නැ. මම දැන් අලුතින් ලින්ක් අප්ඩේට් කලා කැමති එක ගන්න දැනට සිඩර්ස් තියෙන්නේ ඔය ටිකේ විතරයි. ස්තුතියි දැනුවත් කලාට........ජය ශ්‍රී.....

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com