Thursday 25 May 2017

1971: Beyond Borders (2017) 1971 දේශසිමාවෙන් එහා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  1971: Beyond Borders මේහි අධක්ෂනය සහා රචනය Major Ravi අතින්  සිදු විය.දෙබස්  Shiju Nambiath  අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා සුපිරි ඉන්දිය නළු Mohanlal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arunoday Singh Allu Sirish Renji Panicker / Sudheer Karamana / Devan / Asha Sarath / Priyanka Agrawal / Srushti Dange / Neha Khan / Saiju Kurup / Padmaraj Ratheesh / Pradeep Chandran / Krishna Kumar / Manikuttan / Zoya Zayed Khan / Jayakrishnan / Sudhir Sukumaran / Kannan Pattambi / Souparnika Subhash / Balaji Sarma / Krishna Prasad / Meghanathan / Deepak Jethi / Sethulekshmi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා යුධ  කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර.‍විනාඩි 135 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 500mB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent



විඩියොව මෙතනින් බලන්න 1971: Beyond Borders (2017) Movie Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com