Wednesday 24 May 2017

Arrow: Season 05 , Episode 23 ( Lian Yu ) ( FINALE EPISODE ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 23 වන කොටස ( පස්වන අදියර අවසන් කොටස )

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 23 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මැයි මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ඔලිවර් ඇතුලු කණ්ඩායමට විශාල අභියෝගයක් උන ප්‍රොමිතියස් ගැන ඇත්ත දැන් ගන්න ඔලිවර් ඇතුලු කණ්ඩායමට ලොකු වැඩ කොටසක් කරන්න උනා.විවිධාකාර අභියෝග මැද අවසානයේ ඔලිවර් ඇතුලු කණ්ඩායම දැන ගන්නවා කවුද මේ ප්‍රොමිතියස් කියන්නෙ කියලා.ඒ වගේම අවසානයේ ප්‍රොමිතියස් ආයුධ බිම තියා ඔලිවර්ට යටත් වෙනවා.නමුත් එතනින් ඔලිවර්ට සැනසිමක් ලැබේන්නේ නැ.මොකද ඉට පස්සේ ඔලිවර්ගේ කන්ඩායමේ සමාජකයින් එක්කෙනා එක්කෙනා පැහර ගන්නවා.ඒ අතර තුර ප්‍රොමිතියස්වත් නිදහස් කරන්න ඔලිවර්ට සිදු වෙනවා.ඒ වගේම ප්‍රොමිතියස් විසින් ඔලිවර්ගේ පුතාවත් පැහරගන්නවා.මේ අතර ඔලිවර්ට  තමන්ගේ කණ්ඩායම සොයා ගන්න මැලකම්ගෙන් උදවු ලැබේනවා. කොහොම හරි ඔලිවර් හොයාගන්නවා තමන්ගේ කණ්ඩායම රැගෙන ගිහින් තියෙන ස්ථානය.ඒ ඔලිවර් වසර ගනනක් සිටි දුපතටයි. ඔලිවර්ගේ කණ්ඩායම බෙරා ගන්න ඔලිවර් තමන්ගේ මිතුරයක් වන නිෂාගෙන්ද උදවු ලබා ගන්නවා.ඒ වගේම තවත් සුවිශේෂී කෙනෙක්ගෙන් උදවු ගන්නවා.ඒ තමා සෙලෙඩ් විල්සන්.ඉතින් මේ හැමොගෙම උදවු එක්ක ඔලිවර්ට හැකිවේයිද ප්‍රොමිතියස් පරාජය කර ඔහුගේ කණ්ඩායමේ සමාජකයින් බෙරා ගන්න.? ඉතින් මේ හැමදේයකටම පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව නරබන්න වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Juliana Harkavy / David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Audrey Marie Anderson / John Barrowman / Alexander Calvert / Joe Dinicol /
Colton Haynes/ Megalyn Echikunwoke / Rick Gonzalez වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 අවසන් කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඉතින් යාළුවනි මාස ගානක් පුරාවට ඔයාලාට ගෙන ආ  Arrow: Season 05 මේතෙකින් නිමා වනවා.ඒ වගේම ඔයාලාට සතුටුදායක තොරතුරක්  තියෙනවා. ඒ තමා ලගදිම Arrow: Season 06 ආරම්භ වෙනවා.ඉතින් Arrow: Season 06 ආරම්භ වුන සැනින් මේ අකාරයටම ඔයාලාට ලබා දෙන්න මම සුදානමින් සිටිනවා. එහේමනම් නැවත Arrow: Season 06 වලින් හමුවේමු.ඔබ සැමට ජය ශ්‍රී........................................



ටොරන්ට් එක මේතනින් ගන්න Download 397MB Season 5 Episode 23 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 23 (2016) Official Trailer

                                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com