Tuesday 2 May 2017

The Flash: Season 3, Episode 20 ( I Know Who You Are ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 20 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි  මස 2 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දහානමවන  කොටස බලපු අයට කෙට්ලන් නැවත කිලර් ෆොරෝස්ට් වෙලා පැනලා ගියාට පස්සේ බෙරි තිරනය කරනවා නැවත අනාගතයට යන්න.වොලිගේ උදව් ඇතිව බෙරි අනාගතයට යනවා.නමුත් අනාගතය බෙරි හිතපු තරම් සුන්දර වුනේ නැ.අනාගතයේ ෆැලැෂ් කන්ඩායම  සම්පුර්ණයෙන්ම වෙන්වෙලා ගිහින්.බෙරිට සිදුවෙනවා අනාගතයේදි සිස්කෝ සමග කණ්ඩායම නැවත එකතු කරන්න.ඉතින් ඒ වැඩේ සාර්ථකව කරන බෙරිට අනාගතයේ ඉන්න ෆැලැෂ්ගෙන් සැවටාර් පරාජය කරන්න පුංචි හොඩුවාවක් ලැබේනවා.ඒ හොඩුවාවත් අරගෙන බෙරි නැවත වර්ථමානයට පැමිනේනවා.නමුත් දැන් බෙරිට ලොකු අභියොගයක් තියෙනවා.ඒ තමා කිලර් ෆොරෝස්ට් ගිහින් සැවටර් එක්ක එකතු වෙන එක නතර කරන්න.නමුත් අවසානයේ පෙන්නන දේනම් එතරම් හොද නැ.කිලර්  ෆොරෝස්ට් යනවා සැවටර් මුණ ගැහේන්න.ඉතින් බෙරි ඇතුලු කන්ඩායමට කිලර්  ෆොරෝස්ට් නතර කරන්න හැකිවේදග?අනාගතයෙන් ලැබුනු හොඩුවාව ඔස්සේ බෙරිට පුලුවන් වෙයිද සැවටර් පරාජය කරන්න ක්‍ර‍මයක් හොයාගන්න. මේ හැම දේටම පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Anne Dudek /  Danielle Nicolet  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 විසිවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB Season 3 Episode 20 torrent





විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 20  (2016) Official Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com