Wednesday 3 May 2017

Arrow: Season 05 , Episode 20 ( Underneath ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 20 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මැයි මස 3 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි 19 වන කොටස බලපු අයට ෆෙල්සිටි සහා ඇය වැඩ කරන හේලික්ස් කන්ඩායමයි අතර ලොකු ගනුදෙනුවක් සිද්ද වෙනවා.ඔවුන් ආර්ගස් එකෙන් පැහැරගත් ඔවුන්ගේ මිතුරෙක් බෙරා ගන්න සැලසුමක් හදනවා.මේ වැඩේට ඔවුන් ෆෙල්සිටිගේ උදවු ගන්නවා.නමුත් මේ වැඩේදි ඇරෝ කන්ඩායම උදවු කරන්නේ ආර්ගස් එකට. මේ නිසා ඇරෝ කණ්ඩායම සහා ෆෙල්සිටි අතර මත ගැටුම්ද ඇතිවෙනවා.කොහොම හරි ෆෙල්සිටි  සහා හේලික්ස් කන්ඩායමට හැකි වෙනවා ඇරෝ කන්ඩායමත් අභිබවා ගිහින් ඔවුන්ගේ මිතුරා බෙරා ගන්න.හැබයි ඉට පස්සේ ෆෙල්සිටි එයාගේ මිතුරිය හමුවන්න ගියාත් ඇය හමුවන්නේ නැ. ඇය විසින් ෆෙල්සිටි අමතා ඇයට උදවු කලාට ෆෙල්සිටිට තැග්ගක් තියලා ගියා කියනවා.ඒ වගේම ඇය සහා ෆෙල්සිටි අතර ගනුදෙනුව අවසන් කියනවා.ෆෙල්සිටි හට තැග්ගක් වශයෙන් ලැබෙන්නේ පෙන් ඩ්‍ර‍යිවර් එකක්.ඇය එය රැගෙන නැවත් ඇරෝ කන්ඩායමේ මුලස්ථානයට යනවා.එහිදි ඇය එම පෙන් ඩ්‍ර‍යිවර් එක පරිඝණකයට සම්බන්ධ කරනවා.එහි යම් දෙයක් සෙවිම ආරම්භ කරනවා.ඒ අතර තුර ඔලිවර් සහා ෆෙල්සිටි යම් මත ගැටුමක් ඇති කරගන්නවා.ඒ අතර තුර පරිඝණකයෙන් යම් ප්‍ර‍තිථලයක් ලැබේනවා.ඒ ප්‍රොමිතියස් ඉන්නේ කොහේද කියලා.නමුත් එහි පෙන්නුම් කලේ ඔහු සිටින්නේ තමන් සිටින ගොඩනැගිල්ලේ බවයි.ඒ ශනිකවම පරිඝණක සියල්ල පුපුරා යනවා.සිදු වුනේ කුමක්ද? ඇත්තටම කවුද මේ හේලික්ස් කණ්ඩායම ? ඔවුන් බෙරා ගත්තේ කාවද? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Audrey Marie Anderson / Rick Gonzalez /  Juliana Harkavy / Jack Moore වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 විසිවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 222MB Season 5 Episode 20 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 20 (2016) Official Trailer

                                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com