Wednesday 10 May 2017

Arrow: Season 05 , Episode 21 ( Honor Thy Fathers ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 21 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  මැයි මස 3 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි 20 වන කොටස බලපු අයට ෆෙල්සිටි වැඩ කරපු හේලික්ස් කන්ඩායම  ඇයට අන්තිමට ලබාදුන් පෙන් ඩ්‍ර‍යිව එක බාවිතා කරන්න ගිහින් ඇරෝ කණ්ඩායමේ මුලස්ථානයේ ඇති වෙන පිපිරිම නිසා එහි විදුලි පද්දතිය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා.ඒ නිසා ඔලිවර් සහා ෆෙල්සිටි ඔවුන්ගේ මුලස්ථානයෙන් එලියට එන්න බැරුව හිර වෙනවා.ඒ වගේම ෆෙල්සිටිට ඇති වුන පිපිරිම නිසා නැවත ඇවිදින්න බැරිව යනවා.ඔලිවර් කොච්චර උත්සහා කරත් එයින් පිටට එන්න මාර්ගයක් හොයා ගන්න ඒ සියල්ල ආසාර්ථක වෙනවා.මේ අතර කර්ටිස් මුලස්ථානයට ඇතුල්වෙන්න එනවා එතනදි ඔහු දැන ගන්නවා ගොඩනැගිල්ලේ විදුලිය නැති බව.ඔහු මේ සියල්ල කණ්ඩායමේ අනිත් පිරිසටද පවසනවා.ඒ අනුව කන්ඩායම  ඔලිවර් සහා ෆේල්සිටි බෙරා ගන්න වැඩ කටයුතු සුදානම් කරනවා.මේ අතර තුර ඔලිවර් සහා ෆෙල් සිටි එක් ස්ථානයකට එනවා. එතනදි කණ්ඩායමට හැකි වෙනවා ඔවුන්ව සොයා ගන්න.කොහොම හරි ඔවුන් එකතු වෙලා ඔලිවර් සහා ෆෙල්සිටිව එතනින් එලියට ගන්නවා.ඒ වගේම ෆෙල්සිටිට නැවත් ඇවිදින්න හැකියාව ලබේනවා.කතාව අවසානයේනම් සිදුවන දේ ඔලිවර්ට එතරම් හොද නැ.මොකද එඩියන් හොයාගන්නවා ඔලිවර්ගේ පුතාව.ඔහු දැන් කරන්න යන්නේ මොකක්ද? ඉදිරියට කුමක් සිදුවේද ? සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Rick Gonzalez /  Juliana Harkavy / Jamey Sheridan / Cody Runnels / David Nykl / Dolph Lundgren / Eliza Faria / Lee Shan Gibson වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 විසි එක්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 280MB Season 5 Episode 21 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 21 (2016) Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com