Thursday 11 May 2017

Sivalinga (2017) ශීව ලිංගා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Sivalinga මේහි අධක්ෂනය සහා රචනය P. Vasu අතින් නිර්මානය විය.නිෂ්පාදනය R. Ravindran අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Raghava Lawrence රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Ritika Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shakthi Vasudevan  / Radharavi Vadivelu / Jayaprakash / VTV Ganesh / Urvashi / Bhanupriya / Saara Deva / Madhuvanti Arun / Bharathi / Pradeep Rawat / Zakir Hussain / Danny Kuttappa / P. Vasu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
භයංකාර  සහා සටන් කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.‍විනාඩි 156 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Sivalinga (2017)  Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com