Tuesday 9 May 2017

The Flash: Season 3, Episode 21 ( Cause and Effect ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 21 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි  මස 9 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි විසිවන  කොටස බලපු අයට බෙරි අනාගතයට ගිහින් ගෙනාපු හොඩුවාවට අනුව ඔවුන් ට්‍රේසි නැමති තැනැත්තිය හොයා ගන්නවා.නමුත් ඒ වෙද්දි සැවටාර්  විසින් කිලර් ෆොරෝස්ට්ව එවනවා ට්‍රේසිව මරා දමන්න.නමුත් ෆැලැෂ් කණ්ඩායම ඇයව අරාක්ෂා කරනවා.ෆැලැෂ් කන්ඩායමට  කිලර් ෆොරෝස්ට්ව පරාජය කරන එක ලෙසි පාසු වෙන්නේ නම් නැ.ඒ අතර ට්‍රේසි කැමති වෙනවා ෆැලැෂ් කණ්ඩායමට උදව් කරන්න.කොහොම හරි කට්ටිය එකතු වෙලා කිලර් ෆොරෝස්ට්ව අල්ලා ගන්නවා.එතනදි සිස්කෝ ඇගේ ලේ සාම්පලයක් ලබාගන්නවා.ඒ අවස්ථාවේ ඒතනට පැමිනේන සැවටාර් විසින්  කිලර් ෆොරෝස්ට්ව අරන් යනවා.මේ සියල්ලේන් පසු බෙරි යම් දෙයක් සිතන්න ගන්නවා.ඉට පස්සේ ඔහු නිවසින් පිටව යනවා.ඔහු එක් තැනකට ගොස් සැවටාර්ට කතා කරනවා.එතනිදි බෙරි පවසනවා සැවටාර් කියන්නේ කවුද කියලා ඔහු දන්නවා කියලා.එතනදි සැවටාර් තමන්ගේ ඇදුමින් එලියට ඇවිත් බෙරිට මුහුණ පෙන්නනවා.ඉතින් හැමොටම තිබුන ගැටළුව මේතනදි විසදෙනවා.අපි හැමොම දැන් දන්නවා කවුද මේ සැවටාර් කියන්නේ කියලා. ඉතින් මේතනින් එහාට මොකද වෙන්නේ ? ඒ හැම දේටම පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Tom Felton /  Anne Dudek / Danielle Nicolet / Richard Zeman  / Andre Tricoteux / Liam Hughes / Sasha Rojen / Ken Camroux-Taylor වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 විසි එක්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 286MB Season 3 Episode 21 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 21  (2016) Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com