Monday 15 May 2017

Badrinath Ki Dulhania (2017) භද්රීනාත් ගේ මනමාළිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Badrinath Ki Dulhania.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Shashank Khaitan අතින් සිදු විය.නිෂ්පාදනය Hiroo Johar / Karan Johar සහා Apoorva Mehta අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Varun Dhawan  රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස  සුරුපි ඉන්දිය නිළි Alia Bhatt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sahil Vaid / Swanand Kirkire / Ritu Raj Singh / Yash Sinha / Rajendra Sethi / Brahma Mishra / Shweta Prasad / Leena Prabhu / Kanupriya Pandit / Sukhmani Lamba / Akansha Singh / Gauhar Khan / Aparshakti Khurana  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $418,202 (USA) වේ.දැනට ලැබු මුළු ආදායම  $1,988,441 (USA) වේ. මේම චිත්‍ර‍පටිය විනාඩි 139 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 895MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVDRip torrent



විඩියොව මෙතනින් බලන්න Badrinath Ki Dulhania (2017) Movie Official Trailer

                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com