Tuesday 16 May 2017

The Flash: Season 3, Episode 22 ( Cause and Effect ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 22 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 22 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි  මස 16 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි විසිඑක් වන  කොටස බලපු අයට බෙරිට උදව් කරන්න සිස්කො සහා ජුලියන් එකතු වෙලා බෙරිගේ මතකයේ පුංචි වෙනසක් කරන්න උපකරනයක් නිර්මානය කරනවා. බෙරි මේ පරික්ෂනය කරන්න කැමති වෙනවා.පරික්ෂනය  කිසිම කරදරයක් නැතිව කරනන් පුලුවන් වෙනවා.හැබැයි බෙරි නැවත අවදි වෙද්දි බෙරිට කිසිම දෙයක් මතක නැ.එයා ලිගින් හිටපු කිසිම කෙනෙක් අදුරන්නේ නැ.ඒ වගේම බෙරි සතු බලයද සම්පුර්ණයෙන්ම නැතිවෙලා යනවා.මේ  සිදුවිමේන් බෙරිට වගේම සැවටාර්ටත් මතකය නැතිව යනවා.ඒ වගේම වොලි ගේ බලයත් නැතිව යනවා. සිස්කොට සහා ජුලියන්ට සිදු වුන දේ මහා පේහේලිකාවක් වෙනවා. කොහොම හරි බෙරිගේ  මතකය නැවත ලබා ගන්න කණ්ඩායමේ හැමොම උත්සහා කරා මේ අතරට කෙට්ලනුත් එකතු වෙනවා. කොහොම හරි අවසානයේ අයිරිෂ්ට හැකි වෙනවා අතිත සිදුවිම් මතක් කරලා බෙරිගේ මතකය නැවත තිබුන විදියටම ගෙනඑන්න.මේ අතර තුර ට්‍රේසි විසින් සැවටාර් අල්ලා ගන්න අවශ්‍ය කරන උපකරනය නිර්මානය කරනවා.නමුත් එහි පොඩි ගැටලුවක් තියෙනවා.ඒ තමා මේ උපකරනය බාවිතා කරලා සැවටාර් අල්ලා ගන්න ඔවුන්ට විශාල වේගයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වෙගය ඔවුන්ට හොයාගන්න වෙන්නේ කොහොමද? ඒ වගේම අවසානයේ පෙන්වන තැන මොකක්ද?ඒතන හිටියෙනම් බෙරිගේ පරන හතුරෙක් මේයා මේතන මොකක්ද කරන්නේ ? ඉතින් ඉදිරියේදි මොකක්ද වෙන්නේ ? ඒ හැම දේටම පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Tom Felton /  Wentworth Miller / Audrey Marie Anderson / Anne Dudek  /  Andre Tricoteux /  Austin Eckert  / arry Hoe වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 විසිදෙවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 262MB Season 3 Episode 22 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 22  (2016) Official Trailer


                                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com