Monday 15 October 2012

The Expendables 1 (2010) The Expendables 2 (2012) සුපිරි වැඩකාරයො

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් චිත්‍රපට එකතුවක්. අද දෙන්න යන්නේ චිත්‍රපටි 2ක් මේ තමා 2010 වසරේ නිකුත් වුනු The Expendables 1 සහා 2012 වසරේ නිකුත් වුනු The Expendables 2  කියන චිත්‍රපටි 2ක. මේම චිත්‍රපටි ඇක්ශන් චිත්‍රපටි ගනයට අයත් එවා. මේම චිත්‍රපටි 2කේම ප්‍රධාන නලුවන් ලෙස  Hollywood  සිනමාවේ සිටින සුපිරි නලුවන් රැසකගේ දායකත්වය ලැබි ඇත. එය ඇත්තේන්ම අපුරුම අද්දැකිමක් යාළුවනි. වෙනදාට අප වෙන වෙනම දකින ඇක්ශන් සටන් නලුවන් මේම චිත්‍රපටියේ එකම කණ්ඩායමක් ලෙස එකතු කරගෙන ඇති අයුරු සහා ඔවුන්ගේ රංගනයන් ඉතාමත් අපුරුයි. මේ නලුවන් ලෙස චිත්‍රපටි 2කේම Sylvester Stallone / Jason Statham / Jet Li / Dolph Lundgren / Chuck Norris / Bruce Willis /  Arnold Schwarzenegger / Terry Crews / Randy Couture / Liam Hemsworth / Nan Yu / Jean-Claude Van Damme  වැනි සුවිශේශි නලුවන් රැසක් මේම චිත්‍රපටි දෙකට රංගන දායකත්වය ලබා දි ඇත. මිට අමතරව තවත් සුපිරි නලු නිලියන් පිරිසක් මේම චිත්‍රපටියට රංගනයෙන් දායක වි ඇත. මේම චිත්‍රපටි 2කේම කතාව ගැනත් පොඩ්ඩක් ඔයාලාට කියන්නම් යාළුවනි.  Expendables කණ්ඩායමට ලැබේන විශේශ මේහේයුම් 2ක් මේ චිත්‍රපටි 2කේ ඇතුලත් වෙනවා. මේ සුපිරි කණ්ඩායමේ නායකයා Barney Ross  ( Sylvester Stallone)  ඔවුන්ට මේම මේහේයුම් වලදි  විවිධාකාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඉතින් ඒ අපුරු කණ්ඩායම මේම මේහේයුම ඉදිරියට රැගෙන යන අයුරු දැන ගන්නත්. අවසානෙයේ සිදුවන්නේ කුමක්ද යන්නත් දැනගන්න මේ චිත්‍රපටි 2කම බලන්න යාළුවනි. හැමොම දැන්ම බාගෙන බලන්න. ජය ශ්‍රී.......................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





The Expendables 1 (2010) 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 699MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent


The Expendables 2 (2012)


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Expendables 2 (2012)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com