ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. 2012 වසරේ ජුනි මාසයේ තිරගතවිම ආරම්භ කල මේම චිත්‍රපටිය Prometheus (1) [2012]. මේම චිත්‍රපටිය ක්‍රියාදාම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන එකක්. IMDb වර්ගීකරණයට අනුව 7.3 ස්ථානයක් හිමි ඇති චිත්‍රපටියක් තමා යාළුවනි මේ. මෙහි ප්‍රධාන නලු ලෙස Michael Fassbender රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Noomi Rapace රංගනයෙන් දායක වේ. තවත් උප ප්‍රධාන නිලියක් ලෙස Charlize Theron සිය රංගන දායකත්වය මේම චිත්‍රපටිය සදහා ලබා දි ඇත. මේ චිත්‍රපටියේ කතාව පසුබිම් වන්නේ එක්තරා යානාවකින් පෘතුවියට පැමිණෙන පිරිසක් සිටිණවා. මේ පිරිස යම් දෙයක් සොයාගෙන තමා පැමිණෙන්නේ. ඔවුන් පැමිණෙන යානාව එක් ස්ථානයක ගොඩ බස්සන අතර එම ස්ථානයේ ඇති කන්දක් වැනි දෙයක් ඇතුලට එම යානයෙන් පැමිණෙන පිරිස ඇතුල් වෙනවා මේම කණ්ඩායමේ ප්‍රධානියන් වන්නේ Elizabeth Shaw (Noomi Rapace ) සහා David ( Michael Fassbender). ඔවුන් එහිදි විශේශ පරික්ශන රැසක් කරමින් යම් යම් දේ සොයා ගන්නවා. මේ අතර එම කන්ද ඇතුලේ අමුතු අමුතු දෙවලුත් සිදුවෙනවා. මේ සිදුවිම් පසු පස අමුතුම අකාරයක අභිරසක් ඇති බව පෙනි යනවා. මම මේ චිත්‍රපටියේ කතාව ගැන ඔයාලාට මිට වඩා යමක් කියන්නේ නැ යාළුවනි. චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. මේ පිරිස කවුද??? ඔවුන් පැමිනේන්නේ කුමක් සොයාද??? ඔවුන්ට සිදුවන්නේ කුමක්ද??? ඔවුන් ඇතුලු වුනු කන්දේ ඇත්තේ මොනවද??? චිත්‍රපටිය බැලුවාම මේ සියලු ප්‍රශ්ණ වලට පිලිතුරු දැන ගන්න ලැබේවි හැමොටම. එහේනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.80GB BRRip torrent
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න Prometheus (1) [2012] Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER















ඔන්න ඩවුන්ලොඩ් කරා මචො .
ReplyDeleteස්තුතියි....යාළුවේ දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී........
ReplyDelete