Tuesday 9 February 2016

The Flash: Season 2, Episode 13 ( Welcome to Earth-2 ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 13 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දාෙළොස්වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දාෙළොස්වන  කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර නගරයට පැමිනේන  තවත් මේටා මිනිසෙක් කරන ලද මිනිමැරුමක් සම්බන්දව Barry අැතුලු  කණ්ඩායම විමර්ෂනයක් අාරම්භ කරනවා.මේ අතර තුර අයිරිෂ් තමන්ගේ සහෝදරයා නිති විරොදි රථ ධාවන තරග වලට ඉදිරිපත්  වන බව දැනගන්නා අතර තමන්ගේ සහෝදරයා ඒම භායනක ක්‍රියාවේන් බේරා ගැනිමට උත්සහා කරනවා.ඒ් අතර තුර හැරිසන් වේල්ස් Barry සතු බලය සොරා ගැනිමට යම් උපකරනයක් නිර්මානය කර ඒය බේරිගේ අැදුම තුල සවි කරනවා.මේ අතර නැවතත් මෙටා මිනිසා තවත් මිනිමැරුමක් සිදු කිරිමට තැත් කරන බව දැනගන්නා Barry අැතුලු  කණ්ඩායම වහාම ක්‍රියාත්මක වනවා. ඒම අවස්ථාවේදි සතුරා අල්ලා ගැනිමට පිටත් වන Barry ගේ බලය යම් ප්‍රමානයකින් සොරා ගැනිමට හැරිසන් වෙල්ස් සමත් වෙනවා.කෙසේ හෝ සතුරා ඒම අවස්ථාවේදි පාරාජය කිරිමට Barry හට හැකි වෙනවා.ඒ් අතර තුර හැරිසන් වේල්ස් Barry ගෙන් සොරාගත් බලය සුම්ට ලබා දෙනවා.ඒයින් සුම්ගේ බලය තවත්  වැඩි වනවා.මේ අතර Barry ගේ වේගයේ යම් අඩුවක් අැති බව සිස්කෝ සොයා ගන්නා අතර ඒ් පිලිබදව Barry වද දැනුවත් කරනවා.තම සහෝදරයා සම්බන්දව අැති  වැඩ කටයුතු වලින් ඔහු බේරා ගැනිමට අයිරිෂ් තව දුරටත් උත්සහා කරමින් සිටිනවා.මේ අතර තුර හැරිසන් වෙල්ස් කාල දොරටු වසා දැමිමට යම් උපකරනයක් නිර්මානය කරන අතර ඒය පරික්ෂා කිරිමේන් ඒම උපකරනය සාර්ථක නිර්මාණයක් බවට ඔවුන්ට දැනගන්න හැකි වෙනවා.මේ අතර ජොයි සහා අයිරිෂ් තමන්ගේ සොහොයුරා සහාභාගි වන රථ ධාවන තරගයක් නැරබිමට ඒම ස්ථානයට පැමිනේනවා.තරගය අාරම්භ විමත් සමගම ඒම ස්ථානයට පැමිනේණ මේටා මිනිසා ධාවන තරගය පවත්වන මාවත තුල ඔහුගේ බලය බාවිතා කරමින් විශාල අනතුරක් සිදුකිරිමට උත්සහා කරනවා.ඒ් අතර තුර අයිරිෂ් සිදුවිම පිළිබදව Barry  හට වහාම දැනුම් දෙන අතර අනතුරට පත් අයිරිෂ්ගේ සහෝදරයා බේරා ගැනිමට Barry හට හැකි වෙනවා.නමුත් ඒම ස්ථානයේ සිදුවන පිපිරිමක් නිසා අයිරිෂ් තුවාල ලබනවා.අනතුර සිදුවන අවස්ථාවේදි අයිරිෂ් බේරා ගැනිමට Barry උත්සහා කලද ඔහුගේ බලය සම්පුර්ණ යෙදවිමට Barry හට නොහැකි වෙනවා.සිදු වු සිදුවිම පිලිබදව Barry කණගාටුවෙන් සිටින අවස්ථාවේදි  හැරිසන් තමන් සිදුකල සියල්ල කණ්ඩායම ඉදිරියේ හෙලිදරව් කරන අතර ඒම ස්ථානයට පැමිනේන ජොයි හැරිසන් වෙල්ස් රැගේන ගොස් සිර කරනවා.සියල්ල අතර තුර Barry අැතුලු කණ්ඩායම මේටා මිනිසා අල්ලා ගැනිමට සැලසුමක් දියත් කරන අතර ඒහිදි Barry හට මේටා මිනිසා අල්ලා ගැනිමට හැකි වෙනවා.සියලු සිදුවිම් වලින් අනතුරුව Barry තම කණ්ඩායම සමග පැමිණේන ඒකගතාවයකට අනුව නැවතත් හැරිසන් වෙල්ස් නිදහස් කරන අතර මේවර Barry අැතුලු කණ්ඩායම හැරිසන් වේල්ස් හට ඔහුගේ දියණිය බේරා ගැනිමට ඔහුගේ ලොකයට පැමින උදව් කිරිමට සුදානම් බවද පවසනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Robbie Amell / Violett Beane / Teddy Sears / Adam Stafford වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 දාෙළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





























ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com