Thursday 25 February 2016

Kung Fu Panda 3 (2016) කුංෆු පැන්ඩා 3



ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kung Fu Panda 3 .මේහි අධ්‍යක්ෂනය Alessandro Carloni සහා  Jennifer Yuh අතින් සිදුවිය.රචනය Jonathan Aibel සහා Glenn Berger  අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jack Black / Bryan Cranston / Dustin Hoffman / Angelina Jolie / J.K. Simmons /  Jackie Chan / Seth Rogen / Lucy Liu  / David Cross / Kate Hudson / James Hong / Randall Duk Kim / Steele Gagnon / Liam Knight / Wayne Knight වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / සටන් සහා  විර වික්රම කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $41,282,042 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $118,361,535 (USA) වේ. විනාඩි 95 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HC WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 836MB HC WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 976MB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.41GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.95GB HC HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.26GB HC WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 6.44GB HC WEBRip torrent




විඩියොව මෙතනින් බලන්න Kung Fu Panda 3 (2016)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com