Wednesday 10 February 2016

Arrow: Season 4, Episode 13( Sins of the Father) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 13 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දොළොස්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දොළොස්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ  නගරය‍ට පැමිණි හිස් වැස්ලු පුද්ගලයෙක් අල්ලා ගැනිමට ඇර‍ෝ ඇතුලු කණ්ඩායම උත්සහා කරන අතර එම අවස්තාවේදි තියා හදිසිය‍ේම අසනිප වනවා.තියාග‍ේ තත්වය අවධානම් බව මැල්කම් පවසනවා. මේ අතර නැවතත් හිස්වැස්ලු පුද්ගලයා පිලිබදව ලබා ගත් ත‍ොරතුරු අනුව ඔහු අල්ලා ගැනිමට ඔලිවර් ඔහු පසු පස පන්නා යනවා.අවසානය‍ේ ඔලිවර් විසින් හිස්වැස්ලු පුද්ගලයා අල්ලා ගන්නා අතර එම පුද්ගලයාගේ හිස් වැසුම ඉවත් කරන ඔලිවර් පුදුමයට පත්වනවා.ඒම පුද්ලගයා තම කණ්ඩායමේ සිටි රෝයි බව ඔලිව ඇතුලු කණ්ඩායම හදුනා ගන්නවා.ඔලිව ඔහු රැගෙන ඇර‍ෝ මුලස්ථානයට යන අතර එහිදි ෆෙල්සිටි රොයිග‍ේ ඇස‍ේ තිබි යම් උපකරනයක් ස‍ොයා ගන්නා අතර ඉන්තුරුව ර‍ෝයි නැවතත් පියවි තත්වයට පැමිනෙනවා.මේ අතර තුර මැල්කම් විසින් සිර කර තැබු නිශා සිරගෙදරින් පැන යනවා.සියල්ල අතර තුර තියාග‍ේ අසනිප තත්වය තවත් දැඩි වන අතර තියා ර‍ොහල් ගත කිරිමට සිදුවනවා.රොයි නගරයට එවු පුද්ගලයා පිලිබදව ත‍ොරතුරු සොයා බැලිමේදි එක්තරා පරිඝණකයක් පිලිබදව ත‍ොරතුරු සොයා ගැනිමට හැකි වනවා.මේ ඔස්ස‍ේ ෆෙල්සිටි තොරතුරු සොයන අතර තුර එම පරිඝණකය බාවිතා කරන පුද්ගලයා ෆෙල්සිටි අමතනවා. එහිදි ෆෙල්සිටි ඔහු සමගින් කතා බහා කරන අතර අවසානය‍ේ එම පුද්ගලයා ෆෙල්සිටිග‍ේ පරිඝණකය බ‍ො‍ලොක් කර දමනවා.නමුත් ඔහු විසින් කියු එක් වදනක් පිලිබදව ෆෙල්සිටි අවධානය යොමු කිරිමෙන් ඇයට තෙරුම් යනවා එම පුද්ගලයා නගරයම විනාශ කරන්න සැලසුම් කරන බව.ඇරෝ ඇතුලු කණ්ඩායම ‍ෆෙල්සිටිග‍ේන් ලැබේන තොරතුරු අනුව එම පුද්ගලයා විනාශ කිරිමට යන ස්ථානයට පැමින‍ේන අතර එහි සිටින සතුරන් සියල්ල විනාශ කරනවා.නමුත් ඔවුන් විසින් සවිකරන ලද උපකරනයක් නිසා සිදුවන්නට යන විනාශය නතර කිරිමට ඔලිවර් එම ස්ථානයට C4 එකක් සවි කරන අතර එය සාර්ථකව පුපුරුවා සිදුවන්නට ගිය විනාශය නතර කිරිමට ඇර‍ෝ ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.මේ අතර තියාග‍ේ තත්වය තවත් බරපතල වනවා.ඒ අතර තුර ෆෙල්සිටි තමන්ග‍ේ ආයතනය‍ේ නව නිෂ්පාදනය පිලිබදව තමන්ග‍ේ ගණු දෙනු කරුවන් හට සාර්ථකව පැහැදිලි කිරිමක් කරන අතර එම ස්ථානය‍ේදි ඇයට ඇගේ පියා මුණ ගැසෙනවා.ඇයග‍ේ පියා තමන්ග‍ේ නගරය විනාශ කිරිමට උත්සහා කල පුද්ගලයා බව ෆෙල්සිටි දැන සිටිය‍ේ නැ.මේ අතර තියා බැලිමට රෝහලට යන ඔලිවර් හමු විමට නිශා පැමිනේනවා.එහිදි නිශා ඔලිවර් හට යොජනවක් ඉදිරිපත් කරනවා.ඒ තියා බෙරා ගැනිමට තමන්ට හැකි බවත් ඒ වෙනුවෙන් මැල්කම් මලර් මරා දැමිය යුතුයි යන්න. ඉතින් ඉදිරියේ සිදුවන සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Charlotte Ross / Tom Amandes / Colton Haynes / Neal McDonough වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 තහතුන්වන වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







ටොරන්ට් එක මේතනින් ගන්න Download 131MB Season 4 Episode 13 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 4 Episode 13 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 4 Episode 13 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 876MB Season 4 Episode 13 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 13 (2016)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com