Saturday 13 February 2016

Mastizaade (2016) ජෝලිම තමා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mastizaade.මේහි අධ්‍යක්ෂනය සහා දෙබස් Milap Zaveri අතින් සිදු විය.කතාව Mushtaq Sheikh සහා Milap Zaveri අතින් සිදු විය.තිර රචනය Mushtaq Sheikh අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Tusshar Kapoor සහා Vir Das රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළි ලෙස සුරුපි ඉන්දිය නිළි Sunny Leone රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shaad Randhawa / Asrani / Suresh Menon / Sushmita Mukherjee / Riteish Deshmukh / Zachary Coffin / Kurush Deboo / Ashwin Mushran වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/2.5 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $2,233 (USA)  වේ.දැනට ලැබු මුළු ආදායම  $43,403 (USA) වේ.විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 575MB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 860MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 998MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.05GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.39GB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.52GB WEB-DL torrent




විඩියොව මෙතනින් බලන්න Mastizaade (2016) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com