Saturday 27 February 2016

Crouching Tiger, Hidden Dragon: Sword of Destiny (2016) සැගවුනු මකරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Crouching Tiger, Hidden Dragon: Sword of Destiny.මේහි අධ්‍යක්ෂනය Woo-Ping Yuen අතින් සිදුවිය. තිර රචනය John Fusco අතින් නිර්මාණය විය.Du Lu Wang ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස Donnie Yen රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Michelle Yeoh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Harry Shum Jr. / Jason Scott Lee Eugenia Yuan  / Juju Chan / Chris Pang / Darryl Quon / Roger Yuan / Yoson An / Natasha Liu Bordizzo / Shuya Chang / Dev Kingsley / David T. Lim / Kevin Ng වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර.විනාඩි 96 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 386MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 572MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 752MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 849MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.42GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.91GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.12GB WEBRip torrent




විඩියොව මෙතනින් බලන්න Crouching Tiger, Hidden Dragon: Sword of Destiny (2016) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com