Thursday 18 February 2016

Victor Frankenstein (2015) වික්ටර් ෆැරැන්කන්ස්ටයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Victor Frankenstein.මේහි අධ්‍යක්ෂනය Paul McGuigan අතින් සිදුවිය. තිර රචනය සහා තිර පිටපත Max Landis අතින් නිර්මාණය විය.Mary Shelley ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන James McAvoy සහා Daniel Radcliffe රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Jessica Brown Findlay රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bronson Webb / Daniel Mays Spencer Wilding  / Robin Pearce / Andrew Scott / Callum Turner / Di Botcher / Eve Ponsonby / Will Keen / Louise Brealey / Nicola Sloane / Freddie Fox වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / භයංකාර සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $2,350,000 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $5,773,519 (USA) වේ. විනාඩි 110 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 373MB BRRip torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 823MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.34GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.63GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.41GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.02GB Blu Ray torrent 




විඩියොව මෙතනින් බලන්න Victor Frankenstein (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com