Tuesday 16 February 2016

The Flash: Season 2, Episode 14 ( Escape from Earth-2 ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 14 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 16 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දහාතුන්වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දහාතුන්වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර Barry පොරොන්දු වු පරිදිම හැරිසන් වේල්ස් සමගින් ඔහුගේ ලොකයට යාමට සුදනම් වෙනවා.මේ ගමනට සහයකයෙක් ලෙස සිස්කොත් ඔවුන් සමග යන්න සුදානම් වෙනවා.එම ගමනට කලින් Barry  කාල දොරටු සියල්ල වසා දමනවා. ඉන් අනතුරුව Barry / සිස්කෝ සහා හැරිසන් වේල්ස් සමගින් හැරිසන්ගේ ලොකයට යනවා.එම ලෝකයට පැමිනේන Barry ට සහා සිස්‍කෝට දකින්න ලැබේන දෙවල් එක්ක ඔවුන් දේදනාම පුදුමයෙන් පුදුමයට පත්වෙනවා එම ලොකයේ තමන්ගේ රුව සහිත තවත් පුද්ගලයෙක් සිටිනවා Barry එම පුද්ගලයා පැහැරගෙන තමන් සිටින ස්ථානයට ගෙන එනවා.එම පුද්ගලයා සිහි නැතිකිරිමෙන් අනතුරුව Barry ඔහු අකාරයට වෙස්වලාගෙන ඔහු රැකියාව කරන ස්ථානයට පැමිනේනවා.එහිදි ඔහු තවත් පුදුමයට පත්වනවා.එම ස්ථානය‍ේ පොලිස් නිලධාරනිය ලෙස අයිරිෂ්ගේ රුව සහිත තරුනියක් සිටිනවා.ඉන් අනතුරුව Barry දැන ගන්නවා ඔහුගේ රැව සහිත එම ලොකයේ සිටින Allen සහා අයිරිෂ් විවහාක බව.අයිරිෂ් සමග ඔවුන්ගේ නිවසට යන Barry ට එහිදි තමන්ගේ මව සමග දුරකථනයෙන් කතා කිරිමට හැකි වෙනවා.මන්ද එම ලොකයේ Barry ගේ මව සහා පියා දේදෙනාම ජිවත් වනවා.ඉන් අනතුරව ඔවුන් දේදෙනා එක්තරා උත්සවයකට සහාබාගි වනවා. එහිදි Barry ට අයිරිෂ්ගේ පියා Joe මුණ ගැසේනවා. එම ලොකයේ  Joe සහා Barry අතර යම් තරහාක් තියෙනවා.උත්සවය අතර තුර එකවරම එම ස්ථානයට පැමිනේන දේදෙනා දැක Barry තවත් පුදුමයට පත්වනවා.එම ස්ථානයට පැමිනෙන්නේ කේටලන් සහා රොනි ගේ රුව සහිත Killer Frost සහා Deathstorm.නමුත් Barry ලොකයේ පරිදි  නොව කේටලන් හට එම ලොකයේ  යම් බලයක් ලැබි තිබෙනවා. එ වගේම රොනි හට Barry ලොකයේ රොනිට මෙන් බලයක් තිබෙනවා.නමුත් ඔවුන් දෙදේනා එම බලයන් යොදා ගන්නේ මිනිසුන් විනාශ කිරිමට.එම අවස්ථාවේදි එකවරම අයිරිෂ් තමන් පොළිසියේ බවත් වහාම තමන්ට යටත් වන ලෙසත් Killer Frost සහා Deathstorm පවසනවා.එහිදි Killer Frost තම බලය බාවිතා කර අයිරිෂ්ට පහර දිමට උත්සහා කිරිමේදි  Barry ඇයව නතර කිරිමට උත්සහා කලද Barry අවනත නොවි අයිරිෂ්ට පහර දෙනවා.නමුත් Barry අයිරිෂ්ව ආවරනය කර බේරා ගන්නා අතර ඇයට එම ස්ථානයෙන් පිටව යන්න කියනවා.අයිරිෂ් එම ස්ථානයෙන් දිව යැමට තැත් කිරිමේදි Deathstorm අයිරිෂ්ට පහර දෙනවා. එහිදි Joe අයිරිෂ් ඉදිරියට පැන එම පහරට මුහුණ දෙනවා.එහිදි Joe දැඩි ලෙස තුවාල ලබා රොහල් ගත කරනවා.නමුත් අවාසනාවකට මෙන් Joe මිය යනවා. ඉන් අනතුරුව අයිරිෂ් වි‍ශේෂ භට කණ්ඩායමක් සමගින් Deathstorm සහා Killer Frost අල්ලා ගැනිමට මේහේයුමක් දියත් කරනවා.ඔවුන් සමග Barry සහා සිස්කෝද පිටත් වනවා.ලැබේන තොරතුරු අනුව ඔවුන් එක් ස්ථානයකට පැමිනේනවා.එහිදි Deathstorm සහා Killer Frost  ඔවුන් ඉිදිරියට පැමිනේනවා.එහිදි අයිරිෂ් ඇතුලු කණ්ඩායමට ආයුධ බිම තබන ලෙස Killer Frost අණ කරනවා.එහිදි ඔවුන් සුම් ගේ උදව් කරුවන් බව පවසනවා.නමුත් එම ස්ථානයට පැමිනේන එම ලොකයේ සිස්කෝ ගේ එුව සහිත Reverb පවසන්නේ Deathstorm සහා Killer Frost තමන්ට වැඩ කරන බවත් තමන් සුම්ට වැඩ කරන බවත්ය.එම ලොකයේ Reverb ඉතා භායානක පුද්ගලයෙක් බවත් ඔහු සතු බලය පිළිබදවත් සිස්කොටද එම බලය බාවිතා කල හැකි බවත් Reverb පවසනවා. නමුත් සිස්කෝ එක වරම Barry හටකතා කරනවා.එහිදි එකවරම එම ස්ථානයට පැමිනේන Barry තමන්ගේ බලයෙන් Reverb හට පහර දෙනවා. එම අවස්ථාවේදි අයිරිෂ්  Killer Frost හට වෙඩි තබනවා.එහිදි Killer Frost තුවාල ලබනවා.එයින් කොපයට පත් වන Deathstorm අයිරිෂ්ට පහර දෙන අතර Barry විසින් ඇයව බේරා ගන්නවා. නැවතත් Barry එකවරම Deathstorm ඉදිරියට පැමිනෙන අතර Deathstorm නැවතත් Barry හට පහර දෙනවා.එයින් Barry බේරුනත් එකවරම Reverb තමන් සතු බලයෙන් Barry හට පහර දෙනවා.එහිදි Barry තුවාල ලබනවා.ඒ අතර Deathstorm දිගින් දිගටම Barry හට පහර දිමට පටන් ගන්නවා.නමුත් ශනිකවම එම ස්ථානයට පැමිනේන සුම් Deathstorm මරා දමනවා.ඒ වගේම Barry හට තුවල කිරිම නිසා කෙන්තියට පත් සුම් Reverb වත් මරා දමනවා.ඉන් පසු සුම් Barry ව රැගෙන යනවා.සිහිය පැමිණ බලන විට Barry  සිටින්‍නේ විදුරු කුඩුවක් ඇතුලේ සිර කර දමා. ඒ වගේම එම ස්ථානය‍ේ තවත් කුඩුවක හැරිසන්ගේ දියනියද සිටිනවා.එම ස්ථානයට පැමිනේන සුම් පවසන්නේ මේ Barry ගේ අවසානය බවයි.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Teddy Sears /  Demore Barnes / Violett Beane / Tone Bell / Adam Stafford / Romuald Hivert / Jeff Sanca වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 දහාහතරවන වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 150MB Season 2 Episode 14 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 240MB Season 2 Episode 14 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 2 Episode 14 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 844MB Season 2 Episode 14 torrent 



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 14 (2016) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com