Tuesday 2 February 2016

Shadowhunters: The Mortal Instruments (2016– ) ( Raising Hell ) Season 1, Episode 4 මායා දඩයම්කරුවන් පලමු අදියර 4වන කොටස

ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 4 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 2 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල  මොකද්ද සිද්ද වුනේ කියලා.Clary  නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary  ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary  හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.
 සෙසු නලු නිළියන් ලෙස  Dominic Sherwood / Alberto Rosende Matthew Daddario / Emeraude Toubia / Isaiah Mustafa / Harry Shum Jr. / Kaitlyn Leeb / Alan Van Sprang / Jon Cor / Christina Cox / Maxim Roy / Jade Hassouné / Stephen R. Hart / Shailene Garnett වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි කතා මාලාවේ 4වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ 

පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 194MB Season 1 Episode 4 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 302MB Season 1 Episode 4 torrent



විඩියොව මෙතනින් බලන්න Shadowhunters: The Mortal Instruments (2016– )  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com