Tuesday 23 February 2016

The Flash: Season 2, Episode 15 ( King Shark) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 15 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දාහතරවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දාහතරවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.හැරිසන් වෙල්ස් සමගින් ඔහුගේ ලෝකයට යන Barry සහා Cisco හට විශාල ගැටලු රැසකට මුහුණ දෙන්න සිදුවුනා.ඒ සියල්ලේහි අවසානයේදි සිදුවුනේ Barry සුම් ගේ සිරකරුවෙකු බවට පත් වුන එක.නමුත් සිස්කෝ සහා හැරිසන් එකතු වෙලා Barry ඉන්න තැන හොයා ගන්න උත්සහා කරනවා. ඔවුන් දෙදේනාට අයිරිෂ් උදවු කරන අතර ඔවුන් සමග උදව්වට Bartholomew ද පැමිනේනවා.ඔවුන් Barry සොයා ගැනිමට උදවු ලබා ගන්න Killer Frost සොයා යනවා.අැය හමුවුවද ඔවුන්ට උදව් කිරිමට ඇය කැමති වෙන්නේ නැ.නමුත් සිස්කෝ ඇය කැමති කර ගැනිමට දිගින් දිගටම ඇයට තෙරුම් කරනවා.අවසානයේ ඇය කැමති වෙනවා ඔවුන්ට Barry සිර කර ඇති ස්ථානයට රැගෙන යන්න. එම ස්ථානයට යන සියලු දෙනාට එහිදි විශාල කන්දක් මැද ඇති  දොරටුවක් දකින්න ලැබේනවා.නමුත් එම ස්ථානයට යාමට ඔවුන් සතුව කිසිදු හැකියාවක් නොමැති ‍ බැවින් ඔවුන් කනස්සල්ලට පත්වනවා.නමුත් Killer Frost ඔවුන් ඉහලට රැගෙන යාමට හැකි බව පවසනවා.ඇය ඇ සතු බලය බාවිතා කිරිමේන් අයිස් වලින්  කන්ද මැද ඇති දොරටුව තෙක් මාර්ගයක් නිර්මානය කරනවා.ඉන් අනතුරු එම ස්ථානයට පැමිනේන සියලු දෙනා අතරින් හැරිසන් ඔහුගේ දියනිය සිරකර ඇති ස්ථානයෙන් මුදා ගන්නවා.නමුත් ඔවුන්ට Barry ගේ සිර කුඩුව විවෘත කිරිමට නොහැකි වෙනවා.එම ස්ථානයෙන් එලියට එමට නම් Barry හට තමාගේ බලය උපරිම යෙදිමට සිදුවන අතර එය කිප වරක්ම කිරිමට උත්සහා කරද Barry හට එය සිදු කිරිමට නොහැකි වනවා.නමුත් Bartholomew එහිදි Barry හට ලබා දෙන දිරිමත් බව නිසා අවසානයේ Barry එම ස්ථානයෙන් එලියට පැමිනේනවා.නමුත් ඔවුන් සියලු දෙනා එම ස්ථානයෙන් පිටත්ව යාමට පෙර එම ස්ථානයට සුම් පැමිනේන අතර සුම් විසින් නැවතත් හැරිසන්ගේ දියණිය අල්ලා ගන්නවා.එහිදි Killer Frost තම බලය බාවිතා කර සුම් නවතන අතර Barry ඇතුලු සියලු දෙනා එම ස්ථානයෙන් පැන යනවා. එම ස්ථානයෙන් පැන යන ඔවුන් නැවතත් ඔවුන්ගේ සැබැ ලෝකයට පැමිණිමට සුදානම් වන අතර කාල දොරටුව හරහා මුලින්ම සිස්කෝ සහා හැරිසන්ගේ දියණිය පැමිනේනවා.ඉන් අනතුරුව හැරිසන් සහා Barry පැමිනිමට සුදානම් වන අවස්ථාවේදි නැවතත් සුම් එම ස්ථානයට පැමිණ හැරිසන් අල්ලා ගන්නා අතර හැරිසන් තමන් සතුව තිබුන එක් ආයුධයකින් සුම්ට පහර දේ.එසැනින් Barry හැරිසන් රැගෙන කාල දොරටුව හරහා තමන්ගේ ලෝකයට නැවත පැමිණේනවා.ඔවුන් පැමිණි වහාම කාල දොරටුව වසා දමන Jay කාල දොරටුව අසල සිටිමින් සතුට සමරණ අතර කිසිවෙකුත් නොසිතු පරිදි එක් වරම Jay ගේ පපුව පසාරු කරමින් සුම්ගේ අතක් පැමිනේන අතර එක ශනයකින් සුම් විසින් Jay තමන්ගේ ලෝකයට නැවත රැගෙන යනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / David Ramsey /  Audrey Marie Anderson / Violett Beane / David Hayter වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 පහ‍ාලොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







ටොරන්ට් එක මේතනින් ගන්න Download 116MB Season 2 Episode 15 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 231MB Season 2 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 2 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB Season 2 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 834MB Season 2 Episode 15 torrent




විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 15 (2016) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com