Sunday 21 February 2016

Maya (2015) මායා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Maya  මේහි අධක්ෂනය සහා රචනය Ashwin Saravanan අතින් සිදු විය. මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Aari / Amzath Khan / Lakshmi Priyaa Chandramouli / Robo Shankar / Mime Gopi / Sharath / Udhayabanu Maheshwaran / Reshmi Menon / G.M. Kumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
භයංකාර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.විනාඩි 141 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 418MB HDTV-Rip torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 730MB HDTV-Rip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.41GB HDTV-Rip torrent


විඩියොව මෙතනින් බලන්න Maya (2015)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com