Wednesday 24 February 2016

Arrow: Season 4, Episode 15 ( Taken ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 15 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දාහතරවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දාහතරවන  කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔලිවර් තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වන මිස් ඇඩම්ස් සමගින් විවාදයකට එකතු විමට සුදානම් වන අතර තුර ඔලිවර් මරා දැමිමට ඩෙිමියන් සහා මැල්කම් ඇතුලු කණ්ඩායම සුදානම් වනවා.මේ අතර තුර තියා ඔලිවර්ගේ පුතා පිලබදව තොරතුරු සොයා ගන්නා අතර ඒ පිළිබදව ඔලිවර්ගෙන් විමසා සිටිනවා.තියා හමුවේ එය තව දුරටත් රහසක් ලෙස නොතියන ඔලිවර් ඇයට ඇත්ත පවනසවා.ඒ අතර තුර ලාන්ස් සහා ලොරල් එක්තරා ගොඩ නැගිල්ලක් පරික්ශා කිරිමට එම ස්ථානයට යන අතර එම ගොඩ නැගිල්ල ඇතුලත පරික්ශා කරන අවස්ථාවේදි එහි පිපිරිමක් සිදු වේ. ඔවුන් දෙදේනා ගොඩ නැගිල්ලේන් ඉවත් විමට සුදානම් විමේදි එම ගොඩ නැගිල්ල තුල දිගින් දිගටම පිපිරිම් සිදුවනවා.කෙසේ හො ලොරල් සහා ලාන්ස් එම ගොඩ නැගිල්ලේන් එලියට පැන ගන්නා අතර එම ගොඩ නැගිල්ල සම්පුර්ණයෙන් පොළවට කඩා වැටෙනවා.සිදු වු සිදුවිමේන් අනතුරුව ඔලිවර් අැතුලු කණ්ඩායම ඒ පිලිබදව සොයා බැලිමක් සිදු කරනවා.එහිදි ඔවුන්ට ලැබේන තොරතුරු අනුව ඔලිවර් ඇතුලු කණ්ඩායම එක්තරා ගොඩ නැගිල්ලකට අැතුලු වෙනවා.ඔවුන් එම ස්ථානයට ඇතුල් වන විට තවත් නාදුනන පිරිසක් එම ගොඩ නැගිල්ල තුල සිටින අතර ඔවුන් යම් රහස් මේහේයුමක් සිදුකරමින් සිටිනවා. ඔලිවර් ඇතුලු කණ්ඩායම එම පිරිසට පහර දෙන අතර එහිදි එම කණ්ඩායම පලා යනවා.නමුත් ඔවුන් එම ස්ථානයේ ඔවුන්ගේ පරිඝණකය විනාශ කර දමා යන අතර එම ගොඩනැගිල්ලද පුපුරා දමනවා.නමුත් තියා ඔවුන් දමා යන පරිඝණකය එම ස්ථානයෙන් රැගෙන යනවා.සියලු පරික්ශන වලින් අනතුරුව ෆෙල්සිටි සොයා ගන්නවා ගොඩ නැගිලි පුපුරුවා හරින්නන්ගේ මිලග ඉලක්කය ඔලිවර් සහා මිස් ඇඩම්ස් අතර විවාදය පවත්වන ගොඩනැගිල්ල බව.ඔලිවර් ඇතුලු කණ්ඩායම සැලසුමක් අනුව එම කණ්ඩායමේ මිළග ඉලක්කය සිදුකරන ගොඩ නැගිල්ලට ඇතුලු වි එම ගොඩ නැගිල්ල පුපුරුවා හැරිමට ඇටවු සියළු  බොම්බ ක්‍රියා විරහිත කරන අතර එම කණ්ඩායම අල්ලා ලාන්ස් හට බාර දේ.ඉන් අනතුරුව ඔලිවර් සහා මිස් ඇඩම්ස් අතර විවාදය පවත්වන අතර ඉන් පසු ඔලිවර් සහා ෆෙල්සිට් අතර විවහා ගිවිස ගැනිමේ උත්සවය පවත්වනවා.මේහිදි කර්ට්ස් විසින් ෆෙල්සිටි හට අපුරු තැග්ගක් ලබා දෙනවා.එහිදි කර්ට්ස් පවසන්නේ එම තැග්ග තුල ඇති උපකරනය වැඩි දියුණු කිරිමේන් ෆෙල්සිටි හට නැවත ඇවිදිමට හැකි වන බවයි.ඒ අතර තුර ඩෙමියන් විසින් ඔලිවර්ගේ පුතු විලියම් තමන්ගේ නිවසට රැගෙන එන අතර විලියම් තමන්ගේ දියනියට හදුන්වා දි ඔහු ටික දිනක් ඔවුන්ගේ නිවසේ රැදි සිටින බව පවසනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Megalyn Echikunwoke / Anna Hopkins / Jimmy Akingbola / Parker Young / Ryan Robbins / Elysia Rotaru / Nickolas Baric වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 පහාලෝස්වන වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 121MB Season 4 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 244MB Season 4 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 4 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 965MB Season 4 Episode 15 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 15 (2016)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com