Thursday 7 November 2019

Asuran (2019) යක්ෂයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 03 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Asuran (2019) මේහි අධක්ෂනය සහා දෙබස්  Vetrimaaran  අතින් සිදුවිය.රචනය SuKa සහා Vetrimaaran අතින් සිදුවිය. තිර රචනය Manimaaran සහා Vetrimaaran අතින් සිදුවිය.මේම චිත්‍ර‍පටය Poomani ගේ  Vekkai නම් නවකාතාව ඇසුරින් නිර්මානය කර ඇත. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Dhanush රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය   ලෙස සුරුපි ඉන්දිය නිළි Manju Warrier රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ken Karunas / Tee Jay / Abhirami / Balaji Sakthivel / Prakash Raj / Pasupathy / Subramaniam Siva / Pavan / Aadukalam Naren / Alagar / Bhuvana Anand / Arumugam / Baharathi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.0 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටය සදහා දරා ඇති පිරි වැය INR600,000,000 වේ. ලොව පුරා ලැබු ආදායම $379,728 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 141 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


Proper Tamil HD DVD + Soft ESubs
                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

10 comments:

  1. Blog එක පොඩ්ඩක් තව ලස්සන නට ගදන්න පුලුවන් නම් එල,තව search bar එකකුත් add කරන්න අනිවා

    ReplyDelete
  2. Blog එක පොඩ්ඩක් තව ලස්සනට හදන්න පුලුවන් නම් එල,තව search bar එකකුත් add කරන්න .

    ReplyDelete
  3. Blog eka web version eken gihin balannako..

    ReplyDelete
  4. Torrent link wada nane. Please check. Great work and please continue. Best of luck!

    ReplyDelete
    Replies
    1. දැන් හරි... ස්තුතියි දැනුවත් කලාට

      Delete
  5. Replies
    1. දකුණු පැත්තේ උඩ තියෙනවා

      Delete
  6. Torrent ekt bohna stthuthi,,

    ReplyDelete
  7. Very good i vish you..
    Aluth filim lesiyenma download kara ganna balan innawa macho..

    ReplyDelete
  8. Thank you for film.keep it up

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com