Friday 8 November 2019

Section 375 (2019) 375 වන වගන්තිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ  සැප්තැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Section 375 (2019) මේහි අධ්‍යක්ෂනය Ajay Bahl අතින් සිදු විය. කතාව / තිර රචනය සහා දෙබස්  Manish Gupta අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස Akshaye Khanna රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරූපි ඉන්දිය නිළියන් වන  Richa Chadha සහා Meera Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rahul Bhat / Kruttika Desai / Dibyendu Bhattacharya / Saahil Chadha / Annuup Choudhari /
Vibhawari Deshpande / Ankita Goraya / Kishore Kadam / Tanuka Laghate / Sandhya Mridul /
Shama Nivane / Rajendra Shisatkar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් 
දායකත්වය ලබා දි ඇත.
අපරාධ  සහා නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.5 /10 ලැබි ඇති අතර.ලොව පුරා ලැබු ආදායම  $129,916 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 124 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



 Proper Hindi HD DVD + Soft ESubs


                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. Blog එක පොඩ්ඩක් තව ලස්සනට හදන්න පුලුවන් නම් එල,තව search bar එකකුත් add කරන්න .

    ReplyDelete
  2. Sinhala Sub ekakuth puluwannam denna. thanks.

    ReplyDelete
    Replies
    1. නොදන්න දෙවල් කරනවාට වඩා දන්න දේ කරන එක හොදයි යාළුවා

      Delete
  3. Ai sinhala sub mekenma dennaththe??.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com