Sunday 3 November 2019

Gaddalakonda Ganesh (2019) (Valmiki) ගඩ්ඩාලාකොන්ඩා ගනේෂ්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Gaddalakonda Ganesh (2019) මේහි අධ්‍යක්ෂනය / දෙබස් සහා අනුවර්තනය Harish Shankar අතින් සිදු විය.තිර රචනය Mithun Chaitanya සහා Madhu Srinivas අතින් සිදුවිය.කතාව Karthik Subbaraj අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි තෙළිගු නළු Varun Tej සහා සුපිරි දමිළ නළු Atharvaa Murali රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Pooja Hegde සහා Mirnalini Ravi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ananth / Annapoorna / Darbha Appaji Ambarisha  / Raghu Babu Tanikella Bharani /  Brahmaji  / Brahmanandam / Vamsee Chaganti / Dimple Hayathi / Prasanna Kumar  / Gururaj Manepalli  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 7.4/10 ලැබි ඇති අතර.‍ලොව පුරා ලැබු මුළු ආදායම  $79,756 වේ. විනාඩි 130 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


 Proper Telugu HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 257MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 424MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 769MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 958MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.51GB HDRip 1080P torrent 



විඩියොව මෙතනින් බලන්න Gaddalakonda Ganesh (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. Brother Audio is out of sync.....pls check that...

    ReplyDelete
    Replies
    1. MB400 නේද එක විතරයි ඔහොම ආවේ. අනිත් එවා අවුලක් නැ. 400 වෙන එවා වැටුනේ නැ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com