Tuesday 5 November 2019

The Flash: Season 6, Episode 05 ( Kiss Kiss Breach Breach ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 නොවැම්බර්  මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.බෙරි තිරනය කරනවා රැම්සිට උදවු කරන්න එයාගේ ජිවිතය බෙරා ගන්න.මේ අතර තමා නැවතත් හැරිසන්  කඩා පාත් වෙන්නේ.හැරිසන්ගෙන් පොඩි යොජනාවක් බෙරිට ඉදිරිපත්වෙනවා.හැරිසන් කියන වැඩක් කරලා දුන්නොත් රැම්සි බෙරා ගන්න බෙතක් හොයා දෙනවා කියලා.බෙරි ඒ වැඩේට කැමති වෙනවා.හැබැයි මේ බෙත හොයා ගන්න කිව්වාට හොරකම් කරන්නයි තියෙන්නේ.ඉතින් හැරිසන් එක්ක බෙරි සහා සිස්කෝ එකතු වෙලා බෙත හොරකම් කරන්න යනවා.නමුත් එතනදි සිස්කෝ විසින් බෙරි සහා හැරිසන්ව රවට්ටනවා.මොකද ඒ බෙත බාවිතා කරලා බෙරිව බෙරා ගන්න පුලුවන් කියලා සිස්කෝ හිතනවා.නමුත් බෙරිට හසුවෙනවා සිස්කෝ කරපු බොරුව.කොහොම හරි සිස්කෝ අවසානයේ බෙරිට බෙත ලබා දෙනවා.බෙරි ඒ බෙහෙත රැම්සිට ලබා දෙනවා.නමුත් රැම්සිට ඒ බෙහේතෙනුත් සාර්ථක ප්‍ර‍තිඵල ලබා ගන්න බැරිව යනවා.අවසානයේ රැම්සිට අදහසක් එනවා.හැබැයි ඒ මිනිසුන් මරන්න.රැම්සි රොහලකට ඇතුල් වෙලා ලොකු විනාෂයක් කරනවා.ඒ අතර තුර බෙරි සහා ෆ්රොස්ට් උත්සහා කරනවා ඔහුව නතර කරන්න.අවාසනාවකට රැම්සි එතනින් පැන ගන්නවා.දැන් බෙරිට තියෙන ලොකුම උවමනාව රැම්සිව සුව කරන එක.මේ අතර තුර හැරිසන් කරන්න යන්නේ මහා අමුතුම දෙයක්.හැරිසන් සොයන දේ පිටුපස මොනිටර්ගේ සම්බන්දයකුත් තියෙන පාටයි.ඉතින් හැරිසන් ඉදිරියේදි කරන්න යන්නේ කුමක්ද?බෙරිට හැකිවේයිද රැම්සිව සුව කරගන්න ක්‍ර‍මයක් හොයා ගන්න ? ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.0 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Matt Ellis / Danielle Nicolet  / Victoria Park /  Sendhil Ramamurthy / Mark Sweatman / Danny Trejo වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 6 පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 159MB 720p Season 6 Episode 05 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 230MB Season 6 Episode 05 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 6, Episode 05 (2019) Official  Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com