Friday 15 November 2019

Prassthanam (2019) ආධිපත්‍යය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ  සැප්තැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Prassthanam (2019) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Deva Katta අතින් සිදු විය.රචනය සහා දෙබස්  Jayesh Parmar අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Sanjay Dutt සහා Jackie Shroff රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරූපි ඉන්දිය නිළියන් වන Manisha Koirala සහා Amyra Dastur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ali Fazal / Chunky Pandey / Satyajeet Dubey / Yashraaj Chaurasia / Abhishek Diwan /
Zakir Hussain / Middat Khan / Chahat Khanna / Radhe / M.K. Raina වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් 
දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා 
නාට්‍යමය  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 5.9 /10 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $12,737, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $19,984 වේ. ලොව පුරා ලැබු ආදායම  $97,204 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 141 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක මේතනින් ගන්න Download 259MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 408MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 742MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Prassthanam (2019) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com