Thursday 28 November 2019

Ranarangam (2019) යුද්ධභුමිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ranarangam (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Sudheer Varma   අතින් සිදු විය.දෙබස්  Arjun සහා  Carthyk අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු   Sharwanand රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kajal Aggarwal සහා Kalyani Priyadarshan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mahesh Achanta / Ajay / Aadarsh Balakrishna  / Bhadram /  Brahmaji Raja Chembolu  /  Praveen / Jogi Krishnam Raju  /  Raja Ravindra  / Pammi Sai / Murli Sharma / Narra Srinivas වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.1/10 ලැබි ඇති අතර.‍ලොව පුරා ලැබු මුළු ආදායම  $18,297 වේ. විනාඩි 138 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



 Proper Telugu HD DVD + Soft Esubs 



ටොරන්ට් එක මේතනින් ගන්න Download 246MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 395MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 698MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.99GB HDRip 1080P torrent 


විඩියොව මෙතනින් බලන්න Ranarangam (2019) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. Replies
    1. film eka daddi sub ekath ekkama dapn mcn

      Delete
  2. Sherlock holmes tv serious eka denna puluwanda?
    Thanks!

    ReplyDelete
    Replies
    1. ෆෙස් බුක් පෙජ් එකට මැසෙජ් එකක් දාන්න

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com