Friday 1 November 2019

Drive (2019) කිලෝ 300ක රත්තරං සොරකම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ  නොවැම්බර් මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Drive (2019) මේහි අධ්‍යක්ෂනය Tarun Mansukhani අතින් සිදු විය.තිර රචනය Hossein Amini සහා Tarun Mansukhani අතින් සිදු විය.අනුවර්තනය Mast Ali  අතින් සිදු විය.නිෂ්පාදනය Karan Johar / Hiroo Yash Johar / Apoorva Mehta සහා Bhaumik Gondaliya අතින් සිදුවිය. James Sallis ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත. මේහි  ප්‍රධාන නලුවන් ලෙස Sushant Singh Rajput සහා Vikramjeet Virk රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන   Jacqueline Fernandez සහා Sapna Pabbi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Boman Irani / Pankaj Tripathi / Zachary Coffin වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන්  සහා අපරාධ  කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.0 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR75,000,000 වේ. විනාඩි 147 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක මේතනින් ගන්න Download 705MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 817MB WEB-DL 1080p torrent 
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.25GB HDRip 720P torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.84GB WEB-DL 1080P torrent



 Proper  Orginal Auds -  Tamil + Hin



ටොරන්ට් එක මේතනින් ගන්න Download 260MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 456MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 702MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.56GB HDRip 720P torrent



Proper  Orginal Auds -  Tamil + Hin + Eng 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.29GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.92GB HDRip 1080P torrent 




විඩියොව මෙතනින් බලන්න Drive (2019) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. English audio trck eka tiyena link eka kohomad select karanne?

    ReplyDelete
    Replies
    1. 3නම තියෙන්නේ මුවි එකේ පේලේ කරද්දි කැමති ඔඩියො එක සිලෙක් කරගන්න

      Delete
    2. පොඩි වැරදිමක් වෙලා තියෙනවා දැන් අලුතින් දාපු 2කේ විතරයි ඔඩියො 3නම තියෙන්නේ උඩින් තියෙන එවැ 2යි තියෙන්නේ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com