Tuesday 5 November 2019

Arrow: Season 08 , Episode 04 ( Present Tense ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 04.අලුත්ම කොටස විකාශය වුනේ 2019  නොවැම්බර් මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.මොනිටර් කියන්නේ ඇත්තටම කවුද කියලා දැන ගන්න ඔලිවර් තිරනය කරනවා නන්දා පර්බාත් වලට යන්න. නන්දා පර්බාත් වලදි ඔලිවර්ට මුණගැසෙනවා තියා.ඔලිවර් සහා තියා සොයන්න පටන් ගන්නවා අවශ්‍ය තොරතුරු පිලිබදව.ඒ අතරේ  ඔවුන්ට ටාලියා මුණ ගැසෙනවා.ඉතින් මේ තුන්දෙනා එකතුවෙලා නැවතත් තොරතුරු හොයන්න පටන් ගන්නවා.ඒ ගමන ඒ තරම් ලෙසි වුනේ නැ.කොහොම හරි ඔලිවර්ට අවශ්‍ය තොරතුරු අවසානයේ සොයා ගන්නවා.ඒ තොරතුරු වලට අනුවනම් මොනිටර් කියන්නේ  ඇත්තක්.නමුත් මොනිටර් ගැන තියන  ගැටලු තවමත් ඉවර නැ.ඒ අතර තුර ශනිකව යම් දෙයක් සිදු වුනා අවසානයේ ඔලිවර් සහා කණ්ඩායමත් ඒ අතරට  මියා සහා විලියම් ඇතුලු කණ්ඩායමත් එකම තැනකදි  හමු වෙනවා.ඉතින් මේ මොකක්ද වෙන්න යන්නේ. ඉදිරියේදි සිදුවන්නේ කුමක්ද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම  ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.7/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Charlie Barnett /  Katie Cassidy / Jamie Andrew Cutler / Joseph David-Jones / LaMonica Garrett /  Rick Gonzalez / Juliana Harkavy / Ben Lewis /  Katherine McNamara / Kyle Mosonyi / David Ramsey /  Andrea Sixtos .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 8 හතරවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 164MB 720p Season 8 Episode 04 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 226MB Season 8 Episode 04 torrent 


විඩියොව මෙතනින් බලන්න ARROW Season 8 Episode 04 (2019) Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com