Tuesday 19 November 2019

Arrow: Season 08 , Episode 05 ( Prochnost ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 05.අලුත්ම කොටස විකාශය වුනේ 2019  නොවැම්බර් මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.අතිතය සහා අනාගතය එකට එකතු වුනා කට්ටිය  ඔක්කොටම මේක ටිකක් අමුතු වුනා.නමුත් ඔවුන්ට එකතු වෙලා කරනන් දෙයක් තිබුනා ග්‍රාන්ට් විල්සන් නතර කරන එක.ඉතින් කට්ටිය එකතු වෙලා ඒ වැඩේ අපුරුවට කලා.ඒ වගේම අනාගතයේ වෙලා තියෙන දෙවලුත් අතිතයේ පිරිස දැන ගත්තා.ඒ අතර අවසානයේ මොනිටර්  පැමිණ ලොරල්ව හමුවෙනවා.මොනිටර්ගෙන් ඇයට යොජනාවක් ඉදිරිපත් වෙනවා.ඒ ඇය ඔලිවර්ට ද්‍රෝහී වෙන්න ඔනේ කියලා.ඒ වගේම ඔලිවර්ට තවත් වැඩකට රුසියාවට යන්න වෙයි වගේ. ඉතින්  ඉදිරියේදි සිදුවන්නේ කුමක්ද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම  ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.6/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Charlie Barnett /  Alex Bogomolov / Uri Burstyn /  Katie Cassidy /  Joseph David-Jones /  LaMonica Garrett / Rick Gonzalez / Juliana Harkavy /  Paul Lazenby /  Ben Lewis / Katherine McNamara /  David Nykl / David Ramsey / Andrea Sixtos .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 8 පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 180MB Season 8 Episode 05 720p torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 8 Episode 05 (2019) Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com