Saturday 9 November 2019

Joker (2019) ජොකර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Joker (2019).මේහි අධ්‍යක්ෂනය Todd Phillips අතින් සිදු විය. රචනය 
Todd Phillips  සහා Scott Silver අතින් සිදුවිය.චරිත නිර්මානය Bob Kane / Bill Finger සහා Jerry Robinson අතින් සිදුවිය. මෙහි  ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Joaquin Phoenix රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Robert De Niro / Zazie Beetz / Frances Conroy / Brett Cullen / Shea Whigham /  Bill Camp / Glenn Fleshler / Leigh Gill / Josh Pais / Rocco Luna / Marc Maron / Sondra James / Murphy Guyer / Douglas Hodge  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
අපරාධ / නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.8/10 ලැබි ඇති අතර.‌‌මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $55,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $96,202,337, වේ.දැනට ලැබු මුළු ආදායම USA:   $306,801,507 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම    $952,201,507 වේ. විනාඩි 122 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 798MB HC HDRip 720 torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HC HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.79GB HC HDRip 1080P torrent 


විඩියොව මෙතනින් බලන්න Joker (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com