Sunday 24 November 2019

Kaithi (2019) සිරකරුවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaithi (2019) මේහි අධක්ෂනය සහා රචනය Lokesh Kanagaraj අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය   ලෙස සුරුපි ඉන්දිය නිළි Dheena රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Narain / George Maryan / Ramana / Harish Uthaman / Arjun Dass / Vatsan Chakravarthy / Hareesh Peradi / Mahanadhi Shankar / Amzath Khan / Krishnamoorthy / Monica වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 8.9 /10 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටය සදහා දරා ඇති පිරි වැය INR $6,000,000 වේ. ලොව පුරා ලැබු ආදායම  $420,126 වේ. මේම චිත්‍රපටිය  විනාඩි 148 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



 Tamil Proper TRUE HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 272MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 428MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 507MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 709MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.34GB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.52GB HDRip 1080P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.52GB HDRip 1080P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.52GB HDRip 1080P torrent




Tamil HD DVD + Soft ESubs - (Original Version) No Watermark's


ටොරන්ට් එක මේතනින් ගන්න Download 618MB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.21GB HDRip 1080P torrent 




විඩියොව මෙතනින් බලන්න Kaithi (2019) Movie Official Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com