Tuesday 24 December 2019

RDX Love (2019) ඇයගෙ අරමුණ ඉටුවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම RDX Love (2019) මේහි අධ්‍යක්ෂනය Shankar Bhanu අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Tejus Kancharla රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Payal Rajput රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Aamani / Mumait Khan  / Nagineedu /  Adithya Menon  Naresh  /  Vidyullekha Raman / Sivannarayana වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 3.2/10 ලැබි ඇති අතර.‍විනාඩි 145 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



 Proper Telugu HD DVD + Soft ESubs

ටොරන්ට් එක මේතනින් ගන්න Download 278MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 426MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න RDX Love (2019) Movie Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com