Sunday 15 December 2019

Tenali Ramakrishna BA.BL (2019) තෙනාලි රාමක්‍රිිශ්ණා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ නොවැම්බර් මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tenali Ramakrishna BA.BL (2019) මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය G. Nageswara Reddy අතින් සිදු විය.  කතාව Rajasimha Tadinada අතින් නිර්මානය විය. දෙබස්  Nivas සහා  Bhavani Prasad අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු   Sundeep Kishan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Hansika Motwani සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vennela Kishore / Murli Sharma / Raghu Babu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.8/10 ලැබි ඇති අතර.‍ලොව පුරා ලැබු මුළු ආදායම  $18,297 වේ. විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


Telugu HDTV 
ටොරන්ට් එක මේතනින් ගන්න Download 262MB HDRip torrent (Mobile) 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 422MB HDRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 721MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.29GB HDTVRip 720P torrent  


විඩියොව මෙතනින් බලන්න Tenali Ramakrishna BA.BL (2019) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com