Friday 20 December 2019

The Witcher (2019– ) Season 1 - Complete යක්ෂයන්ට එරෙහිව ඔහුගේ සටන පළමු අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට ලබා දෙන්නේ 2019 වසරේ Netflix  විසින් නිකුත් කරන අලුත්ම ටිවි කතා මාලාවයි.වයිකින් ගනයට අයත් කතා නැරබිමට කැමති අයට මේ කතා මාලාව අපුරු කතා මාලාවක් වෙවි.ඒ වගේම සුපිරි විරයන්ට කැමති අයටත් මේ කතා මාලාව අපුරු කතා මාලාවක් වෙනවා නොවනු මානයි.ඒ වගේම මේ කතා මාලාවේ දෙවන අදියර 2021 වසරේ නිකුත් කිරිමට Netflix බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පලමු අදියර අද දිනයේ සම්පුර්ණයෙන්ම විකාශය කෙරෙනවා.ඉතින් ඔයාලා හැමොටම මේ අපුරු කතා මාලාව සමග එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.කතාව විකාශය වුයේ 2019 දෙසැම්බර් මස 20 වන දිනයි.Lauren Schmidt විසින් මේම කතාව නිර්මානය කල අතර Andrzej Sapkowski ගේ The Witcher නම් නවකාව ඇසුරින් මේම කතා මාලාව නිර්මානය වි ඇත. මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය යන ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Henry Cavill රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරූපි නිළි Freya Allan රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Joey Batey / MyAnna Buring / Tom Canton / Anya Chalotra / Eamon Farren /  Björn Hlynur Haraldsson / Adam Levy / Jodhi May / Lars Mikkelsen / Maciej Musial / Mimi Ndiweni / Royce Pierreson / Wilson Radjou-Pujalte / Anna Shaffer / Amit Shah / Therica Wilson-Read / Judit Fekete / Natasha Culzac / Imogen Daines / Shaun Dooley / Mahesh Jadu /  Krisztián Koller / Anita Olatunji / Anna-Louise Plowman / Kembe Sorel වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා The Witcher Season 1 අලුත්ම විර වික්‍රමය මේලේසින්. ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





List Of  Episodes :-


Season 1 Episode 1 :-    The End's Beginning

Season 1 Episode 2 :-    Four Marks

Season 1 Episode 3 :-    Betrayer Moon

Season 1 Episode 4 :-    Of Banquets, Bastards and Burials

Season 1 Episode 5 :-    Bottled Appetites

Season 1 Episode 6 :-    Rare Species

Season 1 Episode 7 :-    Before A Fall

Season 1 Episode 8 :-    Much More





ටොරන්ට් එක මේතනින් ගන්න Download 10.94GB Season 1 COMPLETE 720p WEB torrent


720p WEB torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.53GB Season 1 Episode 01 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.27GB Season 1 Episode 02 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.17GB Season 1 Episode 03 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB Season 1 Episode 04 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.70GB Season 1 Episode 05 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.27GB Season 1 Episode 06 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 993MB Season 1 Episode 07 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.58GB Season 1 Episode 08 720p torrent


WEBRip COMPLETE  torrent  


ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.39GB WEBRip Season 1 COMPLETE torrent



iNTERNAL 480p  torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 430MB Season 1 Episode 01 480p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 482MB Season 1 Episode 02 480p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 494MB Season 1 Episode 03 480p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 510MB Season 1 Episode 04 480p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 484MB Season 1 Episode 05 480p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 540MB Season 1 Episode 06 480p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 374MB Season 1 Episode 07 480p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 515MB Season 1 Episode 08 480p torrent


COMPLETE 720p NF WEBRip


ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.15GB Season 1 COMPLETE 720p torrent



විඩියොව මෙතනින් බලන්න The Witcher (2019– )  Season 1 Official Trailer

                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

11 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com