Tuesday 3 December 2019

Arrow: Season 08 , Episode 07 ( Purgatory ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 8 වන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 8 Episode 07.අලුත්ම කොටස විකාශය වුනේ 2019  දෙසැම්බර් මස 03 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර්ට නැවත සිහිය එන විට ඔහු හිටියේ එක් කාමරයක් තුල.මොනවද සිද්ද වුනේ කියලා ඔහු දන්නේ නැ.නමුත් මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔලිවර්ට තෙරුනා.ඔහු දැන් ඉන්න තැන නගරයේ ප්‍ර‍ධානියා වෙලා ඉන්නේ  ලාන්ස්.ලාන්ස් මිය ගොස් ගොඩාක්  දවස් බව ඔලිවර්ට මතකයි.කොහොම හරි නගරයේ සිදු වෙන පැහැර ගැනිමක් නිසා ඔලිවර් එතනට යනවා .හැබැයි එතනදි ත්‍රාස්ථවාදින් විසින් බොම්බයක් පුපුරවලා ඔලිවර් මැරෙනවා.නැවතත් ඔලිවර් කලින් හිටපු කාමරය තුලදිම  ඇහැරෙනවා.ඔලිවර්ට සිද්ද වෙන මේ සිදුවිම් පෙල නැවත නැවත සිදු වෙනවා.ඔලිවර්ට තෙරුම් යනවා මේක මොනිටර් විසින් සිදු කරපු දෙයක් බව.පසුව ඔලිවර් තෙරුම් ගන්නවා ඔහු මේ දේ සිදු කලේ ඇයි කියන එක.ඒ අවස්ථාවේදි ඔලිවර් වෙනත් ස්ථානයක සිට ඇහැරෙනවා.එතන ලොරලුත් ඉන්නවා.ඔවුන් ඉන්නේ කුඩාරමක් ඇතුලේ.ඔලිවර් සහා ලොරල් කුඩාරම ඇතුලෙන් එලියට එනවා.එහිදි ඔවුන්ට මියා ජොන්  විලියම් සහා කොනර් මුණ ගැසෙනවා.ඔලිවර් ඇතුලු කණ්ඩායම දැන් සිටින්නේ ලියාන් යු වල.ඒ වගේම මේ තමා ඔලිවර්ට ලැබේන අවසාන මෙහෙයුම.     ඉතින්  ඉදිරියේදි සිදුවන්නේ කුමක්ද? ඒ සියල්ල දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 8 සමග නිරන්තරයෙන් රැදි සිටින්න කියලා මම  ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 9.2/10  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Rick Gonzalez / Juliana Harkavy / Katherine McNamara /  Ben Lewis / Joseph David-Jones / LaMonica Garrett /  Katie Cassidy / Charlie Barnett / Byron Mann / Andrea Sixtos .වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 8 හත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 266MB Season 8 Episode 07 720p torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 8 Episode 07 (2019) Official Trailer


                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com